UniVerse Diary

UniVerse Diary Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from UniVerse Diary, Art, Deniyaya.

🎓 Welcome to Universe Diary
📸 Campus moments | 😂 Academic fun | 🎉 Uni life vibes
From lectures to laughter — your daily dose of university life!
🎬 Stay tuned for events, memes & memories ✨

22/04/2026

මැනෙජ්මන්ට් කොල්ලො කෙල්ලො වැඩකට බැස්සා කියන්නේ යක්කු වගෙ තමා ඉතිම් ❤️😎👺

කොවුල් වසත් නද - 2026

#කොවුල්වසත්නද

“සඳැල්ල 2026 ✨"සඳක් යට බැඳෙන සහෝදරත්වයේ මතක 🫂🫶More than just an event, it was a journey of memories and smiles. 💫Success...
27/03/2026

“සඳැල්ල 2026 ✨"
සඳක් යට බැඳෙන සහෝදරත්වයේ මතක 🫂🫶

More than just an event, it was a journey of memories and smiles. 💫
Successfully organized by our talented juniors of the FMS 25/26 batch with great dedication.

Proud of our juniors for making it a grand success 💙🔥

"සඳැල්ල''2026🌙✨“සඳක් යට බැඳෙන සහෝදරත්වයේ මතක..!♥️සඳ එළියෙන් මෘදු වූ සැදෑවකනැවුම් මතක පිටුවක් විවර කරමින්...සහෘදත්වයේ මිහ...
20/03/2026

"සඳැල්ල''2026🌙✨
“සඳක් යට බැඳෙන සහෝදරත්වයේ මතක..!♥️

සඳ එළියෙන් මෘදු වූ සැදෑවක
නැවුම් මතක පිටුවක් විවර කරමින්...
සහෘදත්වයේ මිහිරත් උණුසුමත් හදවතට ළං කරගෙන
රසබර කතාවන් සිනහා නාදයන් සමඟ හෝරා කිහිපයක රසය විදින්නට
සදැල්ලට ඔබත් ඇවිදින් සද සිසිලේ මිහිර විද යන්න..✨🌙

2026.03.21 වන දින ප.ව. 5.30 ට ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ මාතර ප්‍රාදේශීය මධ්‍යස්ථානයේදී පැවැත්වේ..

මොහොතක් මතකයක් වන්නට,
හමුවක් අරුතක් ලබන්නට,
කලමනාකරණය අධ්‍යනය පීඨයේ සියලුම සහොදර සහොදරියන්ට පලමු වසර සහොදරත්වයෙන් කරන ආදරනීය ඇරයුමයි..!❤️✨

15/03/2026

"සඳැල්ල" 2026 💫

“සඳක් යට බැඳෙන සහෝදරත්වයේ මතක..!

02/03/2026

16/02/2026

මිතුදම් පවතින තුරු එය භුක්ති විදින්න
එය විශිෂ්ට මතකයක් වනු ඇත❤️🫶🫂

14/02/2026

සරසවි දිනපොතේ අමතක නොවෙන මතක පිටුවලට තවත් දවසක් ❤️🍃🫶

“At the end of the day, it wasn’t just a random chat… we actually went.”🍃❤️👀
13/02/2026

“At the end of the day, it wasn’t just a random chat… we actually went.”🍃❤️👀

14/01/2026

ආදරයයි කැස්සයි හංගන්න බැනෙ🌝
නැ captions eka විඩියො එකට අදාල නැ 😼

ස්තුතියි දෙන්නටම මහන්සි උනාට
Pramod Wijerathna Nethmi Imasha

Address

Deniyaya

Website

Alerts

Be the first to know and let us send you an email when UniVerse Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category