10/02/2026
සුදුස්සා👑
Smokioගෙ "Kuddah" වයිබ් එකේ බීට් එකක් හොයපු අයට මෙන්න Beat එක! 😈🔥
Hard West Coast Bounce එකත් එක්ක ස්මෝකා වගේ ගැම්මට රැපක් අල්ලමුද?🌴💥
🎧 මෙන්න Full Beat එක : 👉
https://youtu.be/yMRcC3HkdcQ?si=7q2_d-xaN-uK5Y4A
📢Upcoming Artistලට Track එකක් කරලා YouTube දාන්න/ Selfie Rap එකක් කරන්න බීට් එක Free Use කරන්න පුළුවන්😎💪
ඉතින් මේ වයිබ් එක සෙට් වෙන ඔයාගේ යාලුවන්ව Tag කරන්න,Share කරන්න🎧 ඉස්සරහට තව Beats දෙනවා😈🇱🇰
📸Credits to the respective owners.