Croxty

Directions

Croxty online craft shop 😊💫

Embroidery hoops🎁
worldwide shipping 🌍✈️
077 273 14 68

අපෙන් කතිර මැහුම් PDF චාට් එකක් ගත්තු තවත් customer කෙනෙක්...thank you dear, අපෙන් ඕනම පින්තූරයක කතිර මැහුම් PDF චාට් එක...
29/08/2024

අපෙන් කතිර මැහුම් PDF චාට් එකක් ගත්තු තවත් customer කෙනෙක්...thank you dear,
අපෙන් ඕනම පින්තූරයක කතිර මැහුම් PDF චාට් එකක් අරගෙන ක්‍රොස්ටිච් ලේසියෙන් නිර්මාණය කරගන්න . අපිට ඔනේ පින්තූරය විතරයි, පින්තූරය නැති නම් ඔයාලට ඔනේ PHOTOS අපි හොයලම චාට් එකට අරගෙන දෙනවා.

22/05/2024

මාස 2ක මහන්සිය තප්පර 40කින්🙂 තරැණ පුද්ගල අභිප්‍රේරකයෙක් ව්‍යාපාර ජනමාධ්‍යවරයෙකු මෙන් ම ලේඛකයෙක්, ව්‍යාපාර සංවර්ධන පුහුණු කරැවෙකු වන
Pramesh Wickramasinghe cross stich වලින් කර නිර්මාණයේ අවසානය🧶🎨




















20/03/2024

අලුත් වැඩකට අත ගැහුවා ලමායි..🥰




















Happy customer 🥰💚 Sunfower design denim cap✅අනිත් ඒවා වගේ අපි කරන ඒවායේ පාට යන්නෑ-නූල් ඇදෙන්නේ නෑ. 💯%ඔයාලටත් පුළුවන් ඔයා...
30/01/2024

Happy customer 🥰💚
Sunfower design denim cap✅

අනිත් ඒවා වගේ අපි කරන ඒවායේ පාට යන්නෑ-නූල් ඇදෙන්නේ නෑ. 💯%
ඔයාලටත් පුළුවන් ඔයාලා කැමත් විදිහට අපිට කියලා එම්බ්‍රොයිඩර් කරගන්න 🙌

ඔබටත් පුළුවන් මේවැනි විදියේ මාදිලියේ ඔබට කැමති මොස්තරයකින් හැඩ ගන්වා ගන්නඅපි ඔබගේ කැමැත්ත අනුව හැඩ ගන්වා දෙන්නම්ටීශට්ඩෙන...
25/01/2024

ඔබටත් පුළුවන් මේවැනි විදියේ මාදිලියේ
ඔබට කැමති මොස්තරයකින් හැඩ ගන්වා ගන්න
අපි ඔබගේ කැමැත්ත අනුව හැඩ ගන්වා දෙන්නම්
ටීශට්
ඩෙනිම් කලිසම්
කැප්
මේ ඕනම එකක් අපි හැඩ කර දෙන්නම්....

අලුත් වැඩකට අත ගැහුවා ලමායි..🥰
07/01/2024

අලුත් වැඩකට අත ගැහුවා ලමායි..🥰




















ලාභ දේවල් පස්සෙ යන්නෙ පරිස්සමෙන් හොඳේ 😉Quality තැන්වලම නවතින්න බලන්න 😌❤️පස්සෙ පසුතැවෙන්න වෙයි 😄
16/12/2023

ලාභ දේවල් පස්සෙ යන්නෙ පරිස්සමෙන් හොඳේ 😉
Quality තැන්වලම නවතින්න බලන්න 😌❤️

පස්සෙ පසුතැවෙන්න වෙයි 😄

Embroidery hoop art🥰💚
14/12/2023

Embroidery hoop art🥰💚




















Address

Deiyandara
81320

Website

Alerts

Be the first to know and let us send you an email when Croxty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share