30/06/2019
ඔන්න ඉතිම් ගිය අවුරුද්දෙ සැප්තැම්බර් මාසේ ඉදල පුහුනුවීම් පටන් අරගෙන අදින් පටන් ගන්න මාසෙට මාස 10ක් වෙනව ඉතීම් උදේ 6 වෙද්දි ඉසෝකෝලෙට ඇවිත් 7.30 වෙනකම් පුහුනුවීම් කලා.සමහර දවස් වලට ගුරුවන්ගෙන් බැනුම් අහගෙන පීරියඩ් දෙක තුනක්ම පිට්ටෙනියේ වතුර නැතුව කෙල ලේ රහ වෙනකම් කමාන්ඩ් කරලා පන්තියට යනවා. කොල්ලො ටික පිට්ටෙනියෙ බඩ ගාලා තුවාල පිටින් සමහර දවස් වලට පන්තියේ...මොකෝ මේන් කියදෙන්නෙ දාරා ගැනීමෙ ශක්තිය නිසා ඉවසන් ඉන්න පුරුදු උනා හැමෝම,,,ඒත් කැම්ප් යන්න කිට්ටු කියල දැනගත්තම සමහර දවස් වලට උදේ ඉදම් හවස් වෙනකම්ම අවුවේ...අවුරුද්දක් විතර කට්ට කාලා කාලා මෙහේ පුරුදු උන ඒවා එහෙගිහිම් කරන්න තීන්නෙ පොඩි වෙලාවයි කැම්ප් ගියොත් විතරයි සහතිකයක් දෙන්නෙ මොකද ඒවා ලියන්නෙත් එහෙන් නිසා...ඒත් සමහරු දවස් දෙක තුනක් ඉස්කෝලෙ කැඩෙට් කලා කියල සහතික ගන්න එනව.මේක කරපු කෙනා දන්නව මේකෙ අගේ.මේ මොකද්ද කියල දන්නෙ නැති සමහර අය අපිට බනිනව අනන්තවත් අපිට බනින ඇති සමහර විටි අපිට බනින්න ඇති මේ පෝස්ට් එක කියවන ඔයාලටත් කිය කිය ඔයාලටත් ඇහෙන්න ඇති..මේ සහතිකේ අර ගන්න නම් කට්ටක් කන්නම ඕනෙ මෙකෙ නැත්තම් අගයක් නැ.ඒත් දුක් වෙන්න ඕනෙ අපි මොකද වෙන ඉස්කෝල වල සාජන්ලගෙන් අහනව මන්
"කොල්ලො කීයක් ඉන්නවද බන් "කියල එයාල කියන්නෙ 30ක් විතර ඉන්නව බන් හොද උන්ගෙන් 25ක් තෝර ගන්න ඕනේ...😒 කියල අපි දුක් වෙන්න ඕනේ 25 දෙනා හෝයා ගන්නෙ බොහොම අමරුවෙන්...
සමහර අය එන අයවත් නවත්තන්න බලන්නෙ..
මේ පෝස්ට් එක කියවන ඔයත් සමහර විට මේක කරපු මේකේ වගකීම්ක් ගත්ත කෙනෙක් නම් මේක මොක්ක්ද් කියල දන්නවා...අපි අද මේක ඉස්සරහට ගෙනියන්න උස්සහ කරන්නෙ අපි හැදුනෙ මේකෙන් නිසා.අපේ සාජන්ල,කෝප්‍රල්ලගෙන් අපි ඉගන ගත්ත දේවල් තමයි අපි මෙයාලට උගන්නෙ. 😍JaJanith MadhushankaaJanith Madhushanka SuSupun RandikaaSupun Randika ChChamindu AriyarathnarChamindu AriyarathnaThTharindu WickramasingheiTharindu Wickramasinghe ඔයාලගෙන් තමයි ගොඩක් දේවල් ඉගන ගත්තෙ.
නම කීව අය විතරක් නෙවෙ නම නොකීව ගොඩක් අය ඉන්නව එයාලටත් ඉස්තුති..වචනෙකින් හරි හිත හයිය කලාට...
💓