උසස් තාක්ෂණ ගණකාධිකරන ඩිප්ලෝමා පාඨමාලව යනු ලංකාවේ 1940 සිට ක්‍රියාතමක වන පාඨමාලවකි. එම පාඨමාලවේ ගෑම්බුර දැනගත 1990 වර්ෂයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් එම පාඨමාලව සඳහා බාණිජ වේදී උපාධිකට සමනා කර චක්‍ර ලේඛනයක් නිකුත්කරන ලදී (46/90) එම චක්‍රෙල්කනයේ උසස් තාක්ෂණ ආයතනය විසින් පිරිණමනු ලබන වෙනත් පාඨාමාල සඳහා අදාලා සමනතාවයන් ලබා දී තිබුනි.
ඉන් පසු HNDA දෙවෙනි අවුරුද්ද සාර්ථකව නිම කරන සිසුන් සඳහා රජයේ
ගණකාරධිකරන සේවයේ විභාගය හා දෙශිය ආදයම් දෙපාර්තමේන්තුවේ TAX Officer තනතුරද සඳහා වන විභාගයයට පෙනි සිටිමට හා රජයේ විගණන සේවයේ විභාගයට ද පෙනි සිටිමට අවකාශය ලැබුනි. තව MAAT Direct Membership එක සහ රජයේ පිළගත් විගණන නිළධාරික් එශයෙව් ද කටයුතු කිරිමට අවකාශය ලැබුනි. නමුත් 2014 වර්ශයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද 10/2014 චක්‍රෙල්ඛනය මගින් HNDA සඳහා ලබා දුන් උපාධි සමානාත්වය අවලංගු කර ඇත.
මේ පිළිබඳ දැනටමත් සිසුන්ගේ විරුධ්ධද පවත්වන අතර ඒ ස ඳහා සියලුම HNDA සිසුන් එකතු කිරිමේ අරමුණනි මෙම IHNDASC එක නිර්මානය කළ අතර එම සංසඳය සඳහා වෙන Official Face Book Page නිර්මානය කිරිමට කටයුතු යොදා ඇත.
Alerts
Be the first to know and let us send you an email when Inter HNDA Part Time Students Community posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.