11/06/2026
Account එකට කෙළවෙලා තියෙන්නෙ,අයෙ ආවොත් හොදයී නැත්තම් කරන්න දෙයක් නෑ,අවුරුදු 10 වැඩී Account එකට මගේ Original Account එක,මේක අවේ නැත්තම් අයෙ කවදාවත් වෙන Account එකකින් ෆ්බී එන්නෙ නෑ,Upload කරන්න තිබ්බ F**k Account 4ත් මේ එක්කම් නැතී උනා,සමහර Drama,Cartoon,Movie වැඩ කරන්නෙ නැතී වෙයී,කරන්න දෙයක් නෑ ඔක්කොම අත ඇරලා දැම්මා,එහෙනම් කොල්ලො අපි ගියා❤️🩹