ThilinaTech Gaming

ThilinaTech Gaming Welcome to my New Gaming Channel
Subscribe our Youtube Channel : https://www.youtube.com/

21/10/2025

LIKE SHARE COMMENT SUP!

අද රෑ7ට live එකට සෙට් වෙන්න...DayOne එකේම NINJA GAIDEN 4 gameplay එකක් බලන්න...ඒ වගේම ඔයාලට pc එකේ play කරන්න account එක...
21/10/2025

අද රෑ7ට live එකට සෙට් වෙන්න...DayOne එකේම NINJA GAIDEN 4 gameplay එකක් බලන්න...ඒ වගේම ඔයාලට pc එකේ play කරන්න account එකකුත් ඕනෙනම් මේ whatsapp group එකට සෙට් වෙන්න : https://chat.whatsapp.com/Lo4pYkjQz2g8M56yp0sHbV?mode=wwc

✅ OFFICIAL ✅Forza Horizon 6 is now confirmed to be coming to Xbox Game Pass on Day 1, 2026❤️❤️❤️
26/09/2025

✅ OFFICIAL ✅
Forza Horizon 6 is now confirmed to be coming to Xbox Game Pass on Day 1, 2026
❤️❤️❤️

21/09/2025

Immortals Fenyx Rising Gameplay Part 5









20/09/2025

Immortals Fenyx Rising Gameplay Part 4









20/09/2025

Immortals Fenyx Rising Gameplay Part 3









19/09/2025

Immortals Fenyx Rising Gameplay Part 2









"නින්ජා ගයිඩන් 4" යනු Team Ninja සහ PlatinumGames විසින් සංවර්ධනය කරන ලද, ඉතා ජනප්‍රිය "හැක් ඇන්ඩ් ස්ලෑෂ්" ශ්‍රේණියේ නවත...
19/09/2025

"නින්ජා ගයිඩන් 4" යනු Team Ninja සහ PlatinumGames විසින් සංවර්ධනය කරන ලද, ඉතා ජනප්‍රිය "හැක් ඇන්ඩ් ස්ලෑෂ්" ශ්‍රේණියේ නවතම ක්‍රීඩාවයි. 2025 ඔක්තෝබර් 21 දින නිකුත් වීමට නියමිත මෙය, අතීත ක්‍රීඩා වල ප්‍රධාන චරිතය වූ රියු හයාබුසාට (Ryu Hayabusa) අමතරව, නව ප්‍රධාන චරිතයක් වන යකුමෝ (Yakumo) වටා ගෙතුණු කතාවකි. අඳුරු මකරෙකුගේ ආපසු පැමිණීම හේතුවෙන් අවුල් සහගත තත්ත්වයකට පත් වූ අනාගත ටෝකියෝ නගරයක් මෙම ක්‍රීඩාවේ පසුබිම වේ. ක්‍රීඩාව ඉතා වේගවත් සහ තියුණු සටන් රටාවකින් සමන්විත වන අතර, එය "Xbox Game Pass" හරහාද පළමු දිනයේ සිටම ලබා ගත හැක.අපගේ PC GAME PASS SHARE whatsapp group එක හා සම්බන්ද වී පළමු දිනයේ සිටම game එක play කරන්න👇link in comment section👇 ゚viralシfypシ゚viralシalシ

19/09/2025

Call Of Duty Black Ops 7 එනකම් බලන් ඉන්න ඔයාලට සුබ ආරන්චියක් තියෙනව...Day one එකේදිම play කරන්න දැන් ඔයාලට පුලුවන්...ඔව් ඔව් 100% ක් නොමිලේ...කරන්න තියෙන්න්ව් පොඩි දෙයයි...පේජ් එක follow කරල තියාගන්න...යාලුවො mention කරන්න...waitlist එකක් හදන්නවෙනව whatsapp group එකක්...ඉක්මනටම link එක දෙන්නම්!
එහෙනම් Happy Gaming අපි ගියා! PC GAME PASS එකේ තියන ගේම් play කරන්න ඕනෙනම් comment එකක් දාන්න...ඒකෙ සුපිරි day one games ටිකක් එන්න තියේ OUTERWORLD 2,Ninja guardian 4 වගේ...😎

18/09/2025

Immortals Fenyx Rising Gameplay Part 1









Gameplay මේකෙන් record කරල දාන්න තමා හිතන් ඉන්නෙ අවුලක් නැද්ද? xbox cloud games😎
18/09/2025

Gameplay මේකෙන් record කරල දාන්න තමා හිතන් ඉන්නෙ අවුලක් නැද්ද?
xbox cloud games😎

අද හවස 6ට සෙට් වෙන්න
28/03/2025

අද හවස 6ට සෙට් වෙන්න

Address

A37/3, Deloluwa
Dehiowita
71401

Alerts

Be the first to know and let us send you an email when ThilinaTech Gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category