SADU WITH DARK QUEEN

SADU WITH DARK QUEEN SADU WITH DARK QUEENS DANCING GROUP💃💃💃
DANKOTUWA
📞:0774716342

❤️💃💃❤️අපිත් එක්ක එකතු වෙන්න කැම්ස්ති GIRLS ඉන්නවනම් WSP MG දාන්න
25/02/2026

❤️💃💃❤️
අපිත් එක්ක එකතු වෙන්න කැම්ස්ති GIRLS ඉන්නවනම් WSP MG දාන්න

19/02/2025

හීන හීනම කරගන්න එපා❤
වැටෙන හැම වේලාව්ස්කදීම ඔයගේ ඒ හීනෙ ඔයට අත දෙයි😘😘😘

17/07/2024

Shout out to my newest followers! Excited to have you onboard! Dinesh Madusanka, Kamal Indrajith, Poornima Rukshani, හදුනගත්තොත් ඔබ මා, Mahinsa Rathnamali, Sasindu P Lakshan, Lakshan Fernando, Tharanga Roshan, Dananjaya Pathirana, Thisara Madhusanka, Lahiru Lasantha, Rangana Priyadarshani

16/07/2024

Thanks for being a top engager and making it on to my weekly engagement list! Roshan Prasanna, Saduni Pehesera Pehesera, Manoj Madushan

මගේ pege එක Follow  කරන් යමු යාලු👑️👑️❤❤❤❤❤
14/07/2024

මගේ pege එක Follow කරන් යමු යාලු👑️👑️❤❤❤❤❤

Today Practice Time🌼🌼 At Dankotuwa SADU WITH DARK QUEENS💐💐🦋🦋👑️👑️
14/07/2024

Today Practice Time🌼🌼
At Dankotuwa
SADU WITH DARK QUEENS
💐💐🦋🦋👑️👑️

ඒකත් කන්න යන්නේ😡
13/07/2024

ඒකත් කන්න යන්නේ😡

කලාව එපා.... 🚫🚫🚫🚫🚫🚫🚫🚫 සෞන්දර්ය විෂයන් ළමයින්ට බරක්.. ඒ නිසා සෞන්දර්ය විෂයන් ප්‍රධාන විෂ⁣ය මාලාවෙන් ඉවත් කරන්නයි යන්නෙ.. රජය දැන් එහෙමයි කියන්නෙ.. ඒත් මටනම් ඒ තීරණය විහිළුවක්...🙄 ⁣කලාවෙන් තොරව මිනිස්සු බිහිවෙයිද?

මම පුංචි කාලෙ ඉඳන් කලාවත් එක්ක හැදුන කෙනෙක්.. මගෙ මුලු පවුලම කාලාවත් එක්ක ජීවත් වෙන්නෙ.. අපිටනම් කවදාවත් කලාව බරක් වුනේ නෑ.. ඉ⁣ගෙනගැනීමට බාධවක් වුනෙත් නෑ.. කලාව අපිට ඉගෙනගන්න එක පහසු කරා..
විභාග, අමාරු විෂයන් එක්ක ඇතිවුන පීඩනය නැති කරගන්න කලාව අපිට උදව් වුනා.. ඒ නිසාම විභාග ජයගන්න එක අපිට පහසු වුනා..

ඉස්කෝලෙ කාලෙදිත් මන් කලාව පැත්තෙන් ගොඩක් බාහිර වැඩ කරපු කෙනෙක්.. සමිති සමාගම්වල සභාපතිකම් කරගෙන, නාට්‍ය කණ්ඩායම් කීපයක් එක්කත් වැඩ කරන ගමන්, සංගීතයත් හදාරමින් මන් කලාව එක්කමයි ජීවත් වුනේ.. ඒත් ඒක මට ඉගෙනීමට බාධවක් වුනේ නෑ.. ආශිර්වාදයක් වුනා මිසක්.. මේ වෙනකොට මන් මගෙ පාසලේ කලා අංශයේ හොඳම result එකත් එක්ක නාට්‍ය අංශයෙන් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට තේරිලා ඉන්නවා.. ඉතින් ඒක මහා ලොකු දෙයක් කියල කියන්න නෙවෙයි මට ඕන වුනේ.. කලාව මඟින් අධ්‍යාපනය ලැබීම පහසු කරනවා මිසක් ඊට බාධවක් නොවන බවයි මට කියන්න ඕන වුනේ..

කලාව කියන්නෙ අමනුස්සයන් පවා මිනිසුන් බවට පත් කරන්න පුලුවන් අනගි ඔසුවක්.. කලාව නැතුව හැදෙන දරුවන් හරියට හදවතක් නැති රොබෝලා වගේ.. මේ රජය අරන් තියෙන තීරණය ඉදිරියේදී පාසල් දරුවන් තුළ සිටින සංවේදී මිනිසුන් මරා දමාවි..

ඉතින් රජය ගත් මේ තීරණයට මමනම් විරුද්ධයි... 🚫🚫🚫🚫🚫

ඔබ...????

10/07/2024

Shout out to my newest followers! Excited to have you onboard! Krishan Srilal, Chamika Promoth, Chamil Maduwantha, Nishad Madhuwantha, Roshan Prasanna, Sanjeewa Asanka, Nianka Fernando, Amith Samantha

Address

Dankotuwa

Website

Alerts

Be the first to know and let us send you an email when SADU WITH DARK QUEEN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category