Offline Seeker

Offline Seeker "කාර්යබහුල, වෙහෙසකර Online ලෝකයෙන් මොහොතකට හෝ ඈත්ව Offline ලෝකයට තරණය කර සොබාදහමෙහි අපූරු තැන් සොයා ජීවිතය සොයා යන චාරිකාව."

-Offlineseekerlk-

නුවර කියන්නෙ වෙනම හැඟීමක් ❤️🌫️
17/05/2026

නුවර කියන්නෙ වෙනම හැඟීමක් ❤️🌫️

🚀 Thank you for the love & support!ආරම්භයට සහය දුන් හැමෝටම ස්තූතියි.❤️
16/05/2026

🚀 Thank you for the love & support!
ආරම්භයට සහය දුන් හැමෝටම ස්තූතියි.❤️

පළාත් දෙකක් දිස්ත්‍රික්ක 3ක් එකතු වෙන තැනක් ❤️
15/05/2026

පළාත් දෙකක් දිස්ත්‍රික්ක 3ක් එකතු වෙන තැනක් ❤️

27/04/2026

සම්පූර්ණ වීඩියෝ එක බලන්න youtube එකේ offine seeker කියලා search කරන්න.🙏❤️

https://youtu.be/ZPtLI9D5Nso?si=7fVWUj4mYr8vuZ3qචැනල් එකේ අලුත් වීඩියෝ එක. "සති අන්තයේ සිරිපා කරුණාව."Channel එක subscri...
20/04/2026

https://youtu.be/ZPtLI9D5Nso?si=7fVWUj4mYr8vuZ3q

චැනල් එකේ අලුත් වීඩියෝ එක. "සති අන්තයේ සිරිපා කරුණාව."
Channel එක subscribe කරල නැති අය subscribe කරන්න. අනිත් අයටත් share කරන්න. Video එකට like එකක් comment එකක් දාන්න.❤️

නව වන වරටත්, 2026 මැදින් මස 20, 21 සිරිපා කරුණාව හැටන් නල්ලතන්නිය මාර්ගයෙන්......⛰️🙏
25/03/2026

නව වන වරටත්, 2026 මැදින් මස 20, 21 සිරිපා කරුණාව හැටන් නල්ලතන්නිය මාර්ගයෙන්......⛰️🙏

Travel Mode😜🏞️🏍️🌿🍂
08/02/2026

Travel Mode😜🏞️🏍️🌿🍂

නිදහසේ දවසක් 🇱🇰
04/02/2026

නිදහසේ දවසක් 🇱🇰

https://youtu.be/GMctlbZA9w4?si=qVpRaUzcxOnDlkjQනාය ගිහින් මාසෙකින් ගිය ගමන. දැන් ඉඳන් බලන්න පුලුවන්.Share කරන්න❤️🏍️🌊🏞️....
01/02/2026

https://youtu.be/GMctlbZA9w4?si=qVpRaUzcxOnDlkjQ
නාය ගිහින් මාසෙකින් ගිය ගමන. දැන් ඉඳන් බලන්න පුලුවන්.
Share කරන්න❤️🏍️🌊🏞️.

සුභ උදෑසනක්⛰️🏞️🥰Location එක දන්න අය කියන්න.😉
14/01/2026

සුභ උදෑසනක්⛰️🏞️🥰
Location එක දන්න අය කියන්න.😉

11/01/2026

සෙංකඩගලපුර දළදා මැඳුරේ
කප්සිටුවා අරභන තේවාවේ
කසකරු පෙරමුණ පන්දම දිලිසේ,
එක්වෙමූ සාදු කියා....🙏🙏

live singing by Liyanage

කොච්චර කොහේ travel කරත් නුවර දළදා මාලිගාව කියන්නේ මම නිතර නිතර යන්න ආස තැනක්. නුවර මාලිගාව ඇසළ පෙරහැර කියන්නේ මං ආසම vibe එකක්. මගේ නමත් ගැලපෙන්නෙ ඒ නිසාමද මන්ද. මේ වචන වලින් මේ හඩින් මොහොතකට ඒ් නුවර පරිසරයට යනවා වගේ දැනෙනවා.
මේ ගායනාව ඊයේ දිනයේ කිරිමැටියානේ වෙස් මංගල්‍යයකදී.

Address

Dankotuwa

Alerts

Be the first to know and let us send you an email when Offline Seeker posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share