Mini mart

Mini mart Welcome to Eco world 🍃

06/10/2024

Try this 😍

31/01/2024

😍

coconut shel Lighting Lamp💡ඔයාටම ඕනී විදියට ඩිසයින් කරලා මේ වගේ ලස්සන, වෙනස් විදිහේ Lamp එකක් හදාගන්න අපිට කතා කරන්න 😍:ද...
27/01/2024

coconut shel Lighting Lamp💡
ඔයාටම ඕනී විදියට ඩිසයින් කරලා මේ වගේ ලස්සන, වෙනස් විදිහේ Lamp එකක් හදාගන්න අපිට කතා කරන්න 😍
:
දිවයින පුරා කුරියර් පහසුකම් 🚚

🔝
25/01/2024

🔝

වෙනසක් එක්ක වෙනස් විදියකට 🍃 😍
21/01/2024

වෙනසක් එක්ක වෙනස් විදියකට 🍃 😍

20/01/2024

දිනලා ඉවර නෑ❤️

👉ඔබ දන්නා පැත්තක නොදන්නා පැතිකඩක්..👈                 _______________________________හිතන්නට යමක්....ඔබ දන්නවා වෙන්නත් පු...
19/01/2024

👉ඔබ දන්නා පැත්තක නොදන්නා පැතිකඩක්..👈
_______________________________

හිතන්නට යමක්....ඔබ දන්නවා වෙන්නත් පුලුවන් ...නොදන්නා කීප දෙනෙකුත් ඉදීවි...දන්නා අයට නැවත මතක් වීමටත්...නොදන්නා අයට දැනගැනීමටත්..මෙම ලිපිය ...💖

මේ තියෙන්නේ එලවලු 🥒🥦🌶️, මස්🥩🥓, මාලු🐟🦐🦑 කපන්න නිවසේ භාවිතා කරන ප්ලාස්ටික් හා ලී " කපන ලෑල්ලක් " හෙවත් චොපින් බෝඩ්(chopping board ) . Zoom කරලා බැලුවොත් පෙනේවි කැපුම් පාරවල් නිසා බෝඩ් එක ගෙවෙනවා කියලා . මේ කැපුම් පාරවල් නිසා ප්ලාස්ටික් හා ලීකුඩු අල්පව ආහාරයට නිරතුරුව එක්වීමක් වෙනවා . ලී කුඩු ශරීරයට අගුනක් නොමැති අතර ප්ලාස්ටික් අන්ශු ආහාර උයනවිට රස්නෙට දියවී ආහාර සමග එක්වී ශරීරයේ තැන්පත් වීමෙන් පිලිකා හා විවිධ රෝගාබාධ ඇතිවීමට ඉඩකඩ තිබේ . පාවිච්චියෙන් පසු අබලන් ප්ලාස්ටික් බෝඩ් එක ඉවත්කිරීමෙන් පරිසරයට අහිතකරවේ.
ඒනිසා සෞඛ්‍ය හා පාරිසරික අහිතකර ප්ලාස්ටික් චොපින් බෝඩ් වෙනුවට සෞඛ්‍යයට හිතකර ලෑලි චොපින් බෝඩ් එකක් ඔබත් පාවිච්චියට ගන්න .
අපි වෙනස්වෙමු , රට වෙනස් කරමු,,,

#උපුටා_ගැනීමකි ..✍

අවශ්‍ය ඕනෑම විදියකට ලබා දිය හැක 😍
දිවයින පුරා බෙදාහැරීම් 🚕

Coconut Shell CombAvailable now😍Limited Stock 🛒තොග සහ සිල්ලරට ලබාගත හැක.☺️
16/01/2024

Coconut Shell Comb
Available now😍
Limited Stock 🛒
තොග සහ සිල්ලරට ලබාගත හැක.☺️

Coconut shell  Key tags 🗝තොග සහ සිල්ලරට ලබා ගත හැක 😇
15/01/2024

Coconut shell Key tags 🗝
තොග සහ සිල්ලරට ලබා ගත හැක 😇

Address

Dambulla

Alerts

Be the first to know and let us send you an email when Mini mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Mini mart:

Shortcuts

Share