29/07/2026
✨ බෞද්ධ ඉතිහාසයේ ස්වර්ණමය සන්ධිස්ථාන රැසක් මුසූ වූ ඇසළ පුන් පොහොය අදයි!✨
මිනිස් ලොවට බෝසතාණන් වහන්සේ පිවිසීම, මහාභිනිෂ්ක්‍රමණය සිදු වීම, රාහුල කුමරුගේ උපත, මාර පරාජය , ලෝකවාසී සැමගේම සෙත පිණිස සම්බුද්ධ ධර්මයේ පළමු අමාවතුර වන ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව බරණැස ඉසිපතන මිගදායේදී දේශනා කර වදාළේද මේ උතුම් ඇසළ පුන් පොහොය දිනකදීය.
🙏 සියලු දෙනාටම ශාන්තිය, සාමය උදා වන පිංබර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා! l🙏