06/08/2026
ඇරොබික්ස් උපදේශකයින්
පුහුණු කිරීමේ සහතිකපත්‍ර පාඨමාලාව.
(ISO 9001/ HFA(IHRSA)/ USREPs)
නව පාඨමාලා ආරම්භය අගෝස්තු 9 වෙනිදා සිට.. (පෙ.ව 8.30 සිට ප.ව 2.30 දක්වා)
පැමිණිය යුතු දින -
අගොස්තු 9, අගෝස්තු 16 හා සැප්තැම්බර් 13
ප්‍රායෝගික පුහුණුවේදී ආවරණය කරනු ලබන විෂය නිර්දේශය පහත දැක්වේ.
# අගොස්තු 9 (Sunday) Tabata / Zumba / Circuit Training
# අගොස්තු 16 (Sunday) Sri Lanka Red Cross First Aid Training
# සැප්තැම්බර් 20 (Sunday) Aerobics (Traditional, Dance, Power) Stepper, Kickboxing
1. Traditional Aerobics
2. Power Aerobics
3. Step Aerobics
4. Zumba
5. Tabata
6. Kickboxing
7. Gym Training
8. First Aid Training
යන සියලුම ප්‍රායෝගික ක්‍රමවේද එකම පාඨමාලාවක් තුලදීම ආවරණය කරනු ලබන ලංකාවේ එකම පාඨමාලාව, බ්‍රයන්ස් ඇරොබික්ස් !
(අන්තර්ජාලය ඔස්සේ පමණක් පවත්වනු ලබන පාඨමාලා වෘත්තීය පුහුණු අධිකාරිය මගින් අනුමත නොකරයි)......................................
* පාඨමාලාව අවසානයේ ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා සහතිකපත්‍ර 2 ක් හා හැදුනුම්පතක් ලබාදේ.
* පාඨමාලාව සදහා අයකිරිම රු. 15000 වන අතර රු. 5000 බැගින් කොටස් 3 කින් ගෙවිය හැකිය.
ව්‍යායාම උපදේශකයින් සදහා ශ්‍රී ලංකාවේ පිළිගත් නීතිරීතිවලට අනුව, එනම් අනිවාර්ය ප්‍රථමාධාර පුහුණුව (First aid training), ඇතිවිය හැකි ඕනෑම ආබාධ තත්ත්වයක් පිළිබඳව පූර්ව ඇගයීමේ පෝරමය (Par-Q form), මධ්‍ය තීව්‍රතාවය, (Moderate intensity) ව්‍යායාම පිලිබඳව වට්ටෝරුවක් සැකසීම (Exercise prescription) සහ සෞඛ්‍ය පරීක්ෂාවක් (Health screening) සිදුකරනු ලබන ආකාරයද ඇතුළත්ව ජාත්‍යන්තර වශයෙන්ද පිළිගන්නා ලෙස ලියාපදිංචි කර ඇති පාඨමාලාවකි.......................................
තවද මෙම පාඨමාලාව තුළ පැය එකහමාරක ඇරොබික්ස් ව්‍යායාම සැසියක් සිදු කරන ආකාරය ප්‍රායෝගිකව පුහුණු කරනු ලැබේ. එනම් Warmup, Conditioning, Warmdown ක්‍රමානුකූලව සකස් කර ගනිමින් Aerobics, Zumba, Tabata වැනි ක්‍රමවේදයන් බාවිතයද, ව්‍යායාම සැසිය අවසානයේදී Abdominal workouts, Stretching කරන ආකාරයද පුහුණු කරනු ලැබේ. ඒ තුළින් ඔබට ඉතා සාර්ථක උපදේශකයකු ලෙස කටයුතු කිරීමේ හැකියාව සැලසේ.......................................
* අන්තර්ජාලය ඔස්සේද ඉරිදා දින 4 ක් විෂයානුබද්ධ කරුණු සාකච්ඡා කරනු ලැබේ. සජීවීව සම්බන්ධවීම අනිවාර්ය නැත.
(3.00 p.m to 5.00 p.m)
* වෘත්තීයමය පුහුණුව සදහා, අප විසින් ප්‍රදේශයේ කන්තාවන් සදහා පවත්වන ඇරොබික්ස් පංතිවලටද ඔබට සම්බන්ධ වියහැකිය. ......................................
🏠 Class Address -
Bryan's international,
3rd floor, Singer Mega Building, Kandy Road, Dalugama
(Near Kelaniya campus, Dalugama Church & Next to Sampath bank)
🏠 බ්‍රයන්ස් ඉන්ටර්නැෂනල්
3 වන මහළ, සිංගර් මෙගා ගොඩනැගිල්ල
නුවර පාර, දළුගම
(කැළණිය විශ්වවිද්‍යාලයට නුදුරින්, දළුගම පල්ලිය හා සම්පත් බැංකුව අසල)..............................
පාඨමාලාව හා සම්බන්ධ වීමට කැමති නම් ලියාපදිංචි සදහා ඔබගේ නම ලබාදෙන්න.
ස්තූතියි !
WhatsApp 077 929 6549