10/05/2026
🎉 අද අපේ බෑන්ඩ් එකේ හිටපු තරිඳු මල්ලිගේ උපන්දිනය! 🎂
අපි වෙනුවෙන් කරපු කැපකිරීම්, මහන්සිය සහ සහයෝගයට හදවතින්ම ස්තූතියි ❤️
ඔයාගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙලා, ඉදිරි ගමන තවත් ලස්සන වෙන්න අපේ සුභ පැතුම්! ✨🎹
සුභ උපන්දිනයක් තරිඳු මල්ලි! 🥳