VIP Music Band 071 4340402

VIP Music Band 071 4340402 VIP Music Band 🔵⚪️🔴 0714340402

07/08/2026

හැමෝම ආස එයාගෙ එකක් ඔයාලට බාරයි...
එහෙනම් ෂෙයා පාරක් කමෙන්ට් එකක් ආදරණීය ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා.
Sudam Chamara OFFCIAL Grup
VIP 🔵⚪️🔴 071 434 0402
පේජ් එකත් Follow කරලා සෙට් වෙලා ඉන්නෝ 😗

හැමෝම ආස එයාගෙ එකක් දෙන්නයි යන්නේ ...සිකුරාදා හවස සෙට් වෙමු එහෙනම් VIP 🔵⚪️🔴0714340402පේජ් එකත් Follow කරලා සෙට් වෙලා ඉන්...
04/08/2026

හැමෝම ආස එයාගෙ එකක් දෙන්නයි යන්නේ ...සිකුරාදා හවස සෙට් වෙමු එහෙනම් VIP 🔵⚪️🔴0714340402
පේජ් එකත් Follow කරලා සෙට් වෙලා ඉන්නෝ 😗

අද රෑ 7.30 යන්න හිරු ටීවී එක ළඟට ☀️ඩවුන්ලෝඩ් කරගන්න දැන්ම ඇප් එක අපේ කොල්ලට ගහන්න වෝට් එකක් ✊ස්තූතියි අපි එක්ක ඉන්න ඔයාල...
01/08/2026

අද රෑ 7.30 යන්න හිරු ටීවී එක ළඟට ☀️
ඩවුන්ලෝඩ් කරගන්න දැන්ම ඇප් එක අපේ කොල්ලට ගහන්න වෝට් එකක් ✊
ස්තූතියි අපි එක්ක ඉන්න ඔයාලට ✊
Shashika Hashan

30/07/2026
සුභ උපන් දිනක් වේවා දමිදු අපේ නිහඬ වැඩකාරයා බේස් ගිටාර් වාදකයා .ගායකයා කරන කියන සියලුම දේවල් ස්වර්වාප්‍රකාරයෙන්ම සාර්ථක ...
26/07/2026

සුභ උපන් දිනක් වේවා දමිදු අපේ නිහඬ වැඩකාරයා බේස් ගිටාර් වාදකයා .ගායකයා කරන කියන සියලුම දේවල් ස්වර්වාප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ⭕Damindu Bhashwara

24/07/2026

ආසම ඒවා ✊✊
අලුත් වැඩ ගොඩක් එනවා ලගදීම ❤️

23/07/2026

ඉක්මනින් හොද වෙලා එන්න දිලීප
අප සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පීයා ඉක්මනින් හොද වෙන්න 🙏

22/07/2026

සපෝට් එකක් ඕනම වෙලාවක් ✊✊

18/07/2026

මේකනම් කනට ගහන දෙකක් ගහලා අහන්නකො 🎧👂
අපි ගහන්නේ වෙනම සෙෂන් එකක් ☺😘 ඔයාලගේ වැඩේටත් කතා කරන්න 0714340402 📲📵📱

හැම බෑන්ඩ් එකකටම සපෝට් එකක් දෙන කොල්ලෙක් සුබ උපන් දිනක් ඔයාට හරියන්නනෝනා ⭕Sha Shi Ya 😘
17/07/2026

හැම බෑන්ඩ් එකකටම සපෝට් එකක් දෙන කොල්ලෙක් සුබ උපන් දිනක් ඔයාට හරියන්නනෝනා ⭕Sha Shi Ya 😘

Address

Space Park, Homagama
Colombo
10200

Telephone

+94714340402

Website

Alerts

Be the first to know and let us send you an email when VIP Music Band 071 4340402 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to VIP Music Band 071 4340402:

Shortcuts

Share