Untold Feelings

Untold Feelings �"Untold Feelings 🖤
කියන්න බැරි වූ හැඟීම්වල සත්‍යය." �

20/06/2026

ඒ කාලේ පිස්සුවෙන් වගේ බලපු Film තමයි මේවා .

20/06/2026

වැටුනම නැගිටින්න මෙහෙම හයියක් දෙනවනම්, දෙන්න කෙනෙක් ඉන්නවනම්, ඌ තමා මේ ලෝකේ වාසනාවන්තම. .

20/06/2026

දෝණිවනම් දැන් පිස්සුවක් වී ගෙන එන්නේ.. ඒ තරමට VOICE එක ලස්සනයි 😍
Artist - Araliya Heendeniya
Music Re-Arranged - Eshal Perera
Mix and Mastering - Eshal Perera @ Reverb Studios
Guitars - Prakash Ranasinghe

A Film by Eshal Perera

❤️ Dear Untold Feelings Family,පසුගිය දවස් කිහිපය තුළ videos upload කරන්න නොහැකි වුණා. ඒ ගැන ඔයාලා හැමෝගෙන්ම සමාව ඉල්ලනව...
06/06/2026

❤️ Dear Untold Feelings Family,

පසුගිය දවස් කිහිපය තුළ videos upload කරන්න නොහැකි වුණා. ඒ ගැන ඔයාලා හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. 🙏

ඒකට හේතුව වුණේ මගේ campus exams තිබුණ නිසා. ඒ කාලය තුළ studies වලට වැඩි අවධානයක් දෙන්න සිදු වුණා.

හැබැයි දැන් ආයෙත් ඔයාලා වෙනුවෙන් අලුත් content අරගෙන එන්න සූදානම්. ❤️

මේ කාලය පුරාවට මාත් එක්ක හිටපු, support කරපු හැමෝටම හදවතින්ම ස්තූතියි.

ඉදිරියටත් ලස්සන videos එක්ක හමුවෙමු. ✨

– Untold Feelings 🖤

10/05/2026

අහන්න කොච්චර කැමති උනත් අහන්න අමාරු සින්දු.. 🥺🤍🌎
මං ඔයාව බලාගන්නවා අම්මේ.. 🫂

10/05/2026

මේ වගේ Concert එකක් බලන්න යනවා කියන්නෙම වෙනම ආතල් එකක්🥰😶😎🥰💯

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Untold Feelings posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share