Nivra Art

Nivra Art 🐰Mind Relaxing Studio🍓
076🍓486🍓2337 (whatsapp)
mini Pieces of joy 💕

22/06/2026

Boys Pack එකේ එක Item එකක් පෙන්නන්නද? 🫣✨

📘 A5 Theme Notebook

ඔයා කැමති Theme එකෙන් Notebook Cover එක Custom කරලා අපෙන් ගන්න පුළුවන් කොල්ලනේ... 😎🔥

තෝරාගන්න පුළුවන් Themes 👇

🏍️ Super Bike Theme
🏎️ Sports Car Theme
⚽ Football Theme
🎮 Gaming Theme
🎸 Music Theme
🦁 Anime / Action Theme

🎁 Boys Pack එකට ඇතුළත් වෙන්නේ :

✅ A5 Notebook
✅ 5 Bookmarks
✅ Sticker Sheet 1
✅ Motivational Card
✅ Name Tag

💰 Rs. 1500/= Only
🚚 Free Delivery

🤎 Limited Stock
ඉක්මන් කරන්න... අදම Order එක දාගන්න!

08/06/2026

✨ SEASON BOOKMARK SET ✨
🍂 Autumn
🌸 Spring
❄️ Winter
☀️ Summer
📚 මේ Bookmark 4 Set එකම
💖 Only 250/=
🎀 PLUS FREE Pink Bookmark 1ක් 🎀
💙 Blue
🩷 Pink
🧡 Orange
💜 Purple
✨ Limited Stock Available
📩 Order කරන්න Inbox කරන්න අදම 💌

06/06/2026

🌈📚 LITTLE HANDS, BIG DREAMS ✨
Preschool බබාලාට perfect coloring & activity book set එක 💖
දැන් ALL SET එකම 1000/= OFFER එකට 😍🎉
🧸 Limited Stock
🖍️ First 10 Orders වලට Cover Page එකට Baby Name එකත් FREE customize කරගන්න පුළුවන් 🤭💗
Only from Nivra Art 🌷

05/06/2026

Thank you soo musch අපිව විශ්වාස කරලා ඕයාගෙ කස්ටමයිස් ඕඩර් එක දුන්නට 💗🫣

මේ වගෙ ලස්සන DMD ,korean,chinese ඕනම විදිහේ ඔයාගෙ bias ගේ books හදාගන්න ඔනි නම් masg එකක් දාන්න

29/05/2026

💐 "සුභ උපන්දිනයක් ආදරණීය අම්මේ! ඔබගේ විශේෂ දිනය ආදරය, සතුට සහ සුන්දර මතකයන්ගෙන් පිරී පවතීවා. ආදරයෙන් ඔබේ දුව සහ Nivra Art වෙතින් ප්‍රාර්ථනා කරනවා.... 🌸❤️"

අම්මගෙ birthday එකට එයාගෙ දුව අපිට කියලා special විදිහට හදාගත්ත ගිෆ්‍ට් එකයි ෆලවර් බොකි එකයි...

thank you so much අපිව විශ්වාස කරලා ඔයාගෙ අම්මගෙ birthday එක ස්පෙශල් කරන්න oder එකක් අපිට දුන්නට 😍😘 🌼🤍

23/05/2026

✨ ArtMark Collection by NivraArt ✨
Aesthetic Bookmarks දැන් Rs.30/= විතරයි!
Book Lovers ලට Must Have 📚💖
5 Designs | High Quality Print | Fast Delivery 🚚
contact us - +94 76 486 2337

22/05/2026

ඔන්න New single colour pages වගේම New colour books ඩිසයින් ටික රෙඩි වෙනවා ළමයි 🌸🫣

16/05/2026

🌌 Rs.150/=
ඇතුලේ තියෙන්නේ:
• A5 Aesthetic Sheets 10ක්
•Desing - Galaxy, Stars, Moon Phases, Constellations
• Space - One Themed Sticker

Best for: Stress Relief, Doodling, Bullet Journaling, Gift Packs,galaxy lovers

📦 FULL PACK ONLY Rs.150/=
📲 Order Now: WhatsApp 076-4862337
📱 TikTok:

16/05/2026

Big Lovely Order is Ready! ✨❤️

ඔන්න අපේ ආදරණීය Customer කෙනෙක් වෙනුවෙන් ලෑස්ති කරපු විශේෂ Order එකක්. 🎁

අප කෙරෙහි තැබූ විශ්වාසයට බොහොම ස්තූතියි! 🥰

15/05/2026

🌱🐰 MINI CHILL SHEETS PACK 🐰🌱
Rs.100/= only ✨

Aesthetic coloring + journaling vibes එකක් try කරන්න කැමති අයට perfect 💌
Pocket money budget එකට cute little pack එකක් 🌙☕🍃

📦 Inside the pack:
✨ A5 Aesthetic Sheets 5
✨ Mandala / Leaf / Moon / Coffee / Quote Designs colouring papers
✨ FREE Mini Sticker 🎀

💫 First time try කරන අයට
💫 Sample pack එකක් විදියට
💫 Cute stationery lovers ට

📍Limited packs available
DM to order 💌

Address

85/D/01 Kaduboda,Delgoda
Colombo

Alerts

Be the first to know and let us send you an email when Nivra Art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share