Cihen Solen

Cihen Solen මට පේන ලෝකේ — මට පෙනන ලෝකේ මට පෙනන විදිහට. Sometimes words come like rain — soft, unplanned, honest. This page is where I keep them… before they fade.

20/02/2026
බලාහිදිමිනමුත්,අතීතය දෙස නොබලමිඅනාගතය දෙසද නොබලමිහිදිමි මා මෙහිම හිදිමි....
18/02/2026

බලාහිදිමි
නමුත්,අතීතය දෙස නොබලමි
අනාගතය දෙසද නොබලමි
හිදිමි මා මෙහිම හිදිමි....

18/02/2026
27/11/2025
27/11/2025
At the end, I'm 😓, 🚫👇අන්න පෙනේ සමනළ ගිර මුදුන...මගත් පෙනේ සිතුවම් නෙත් මන බදින...දියත් ඇතේ  ගත සිසිලෙන් පිනා යන...ගත උබ ...
13/11/2025

At the end, I'm 😓, 🚫👇

අන්න පෙනේ සමනළ ගිර මුදුන...
මගත් පෙනේ සිතුවම් නෙත් මන බදින...
දියත් ඇතේ ගත සිසිලෙන් පිනා යන...
ගත උබ ඉදපන්..
මං වෙයි මන සතුටින් පිනා යන...

Address

Welapara, Delkanda
Colombo
3333

Website

Alerts

Be the first to know and let us send you an email when Cihen Solen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category