Enjoy Kids by Roy Boy

Enjoy Kids by Roy Boy Welcome to Enjoy Kids by Roy Boy! 🌈
A fun-filled world of learning, creativity, and adventure for children.

Enjoy exciting activities, educational content, games, songs, and unforgettable moments that inspire young minds to learn, play, and grow every da

20/06/2026

🥳 ඔබේ ව්‍යාපාරයේ නව ශාඛාව විවෘත කිරීමට හෝ උපන්දින සාදයට Mickey Mouse ගෙන්වා ගන්න! 🎂🎈🛍️

ඔබේ පුංචි පැටියාගේ උපන්දින සාදය වර්ණවත් කරන්න විතරක් නෙවෙයි, ඔබේ ව්‍යාපාරික කටයුතු සාර්ථක කරගන්නත් ඔන්න දැන් ලෝක ප්‍රසිද්ධ Mickey Mouse Mascot ඇඳුම් (Costume) කුලියට (Rent) ලබාගත හැක! 😍✨

📍 බස්නාහිර සහ දකුණු පළාත් (Western & Southern Provinces) ඇතුළු ඕනෑම ප්‍රදේශයකට අපගේ සේවාවන් කඩිනමින් සපයනු ලැබේ.

🎯 අපෙන් ඔබට ලබාගත හැකි විශේෂ සේවාවන්:
1. උත්සව සහ උපන්දින සාද (Events & Birthday Parties) 🎂

දරුවන් සමඟ සුහදව විනෝද වෙමින්, නර්තනයේ යෙදෙමින් සාදය වඩාත් සිත්ගන්නාසුලු කිරීම.

අමතක නොවන ලස්සන ඡායාරූප (Photos) සහ වීඩියෝ ලබාගැනීමට ඇති හැකියාව.

2. ව්‍යාපාරික ප්‍රවර්ධන කටයුතු (Business Promotions & Openings) 🛍️✨
අලුත් කඩ සාප්පු විවෘත කිරීම් (Shop Openings).
පාරිභෝගිකයන්ගේ අවධානය උපරිමයෙන් දිනාගනිමින් Handbills / Flyers බෙදාහැරීම.
ව්‍යාපාරික ස්ථානය වෙත සෙනඟ ආකර්ෂණය කරගැනීම.

🌟 අපව තෝරාගත යුත්තේ ඇයි?
✨ ඉතා උසස් තත්ත්වයේ, පිරිසිදු සහ ආකර්ෂණීය Mascot ඇඳුම්.
✨ කොළඹ, ගම්පහ, කළුතර මෙන්ම ගාල්ල, මාතර, හම්බන්තොට ඇතුළු ඕනෑම නගරයකට විශ්වාසවන්ත සේවාව.
✨ ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන සාධාරණ සහ සහනදායී මිල ගණන්.

⚠️ සති අන්ත (Weekends) සහ විශේෂ උත්සව දින සඳහා දින වෙන්කිරීම් ශීඝ්‍රයෙන් සිදුවන බැවින්, ඔබේ දිනය අදම වෙන්කරවා ගන්න!

📞 විස්තර සහ වෙන්කරවා ගැනීම් සඳහා දැන්ම අමතන්න:
071- 8526368

💬 එසේත් නැත්නම් අපගේ Facebook පිටුවට Message එකක් එවන්න.

15/05/2026

EnjoY kids by Roy Boy වෙතින් දැන් උපන්දිනේට කේක් එක අරන් යන්න වගේම පොඩිත්තන්ගේ වීනෝද අවස්තාවන් වගේම වෙඩින් එකට අනිකුත් ඕනෑම උස්සව අවස්තාවන් රාසාස්වාදයෙන් උම්මාදනීය හෝරාවක් කරගැනීමට

අමතන්න 0718526368 Roy Boy

28/04/2026

ලැබුවාවූ 2026 සිංහල හින්දු අලුත් අවුරුද්ද   සාමය සතුට සපිරි  ලක් වැසි ලෝවැසි සැමට  ලක්ශරි සැප සම්පත් ලැබෙන සුබ අලුත් අවු...
14/04/2026

ලැබුවාවූ 2026 සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සපිරි ලක් වැසි ලෝවැසි සැමට ලක්ශරි සැප සම්පත් ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏

ලක් වැසි ලෝවැසි පොඩිත්තන්ටත් පුංචි හිත්වල ලසන හීන පාටවන සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏

10/03/2026

ආයුබෝවේවා යාලුවනේ හැමෝටම

පොරොන්දු උන වගේම ආදරවන්තයන්ගෙ දවසේ රෝයි බෝයි ගාෆීල් කිට් එක රෙට් එකට අරන් ගෝල්ෆෙස් ආවා මගේ හිතට ආපු සිතිවිල්ලට ඔපරේශන් එකට අවශය උදව්කරන්න ලංකාවාසි ලෝවැසි සැමගේම උදව් ඉල්ලගෙන

ඉතින් පෙබරවාරි 14 දවල් 1.00 පහුවදා පාන්දර 2.30 ගෝල්ෆෙස් එකේ අපි හිටියා

අපු හැමෝටම වගේම උදව් කර හැමොටම ගොඩක්ම පින්

ඉස්සරහටත් පුලුවන් විදියට ඔයාලගෙ උදව් ඒ පුංචි පුතාට ඔපරේශන් එකට ඕනි පුලුවන් විදියට ඉක්මණින්ම උදව් කරන්න හැමෝට ආයාචනා කරනවා

13/02/2026
සිංහල දෙමළ මුස්ලිම්  අපිකාගෙත්  දිනූ දේශයේ අබිමානනීය 78 වන නිදහස් දිනය  සැවොම එක්වෙමු සැවොම සමරමූඅයුබෝවේවා 🙏🙏🙏🙏 ශ්‍රී ලං...
04/02/2026

සිංහල දෙමළ මුස්ලිම් අපිකාගෙත් දිනූ දේශයේ අබිමානනීය 78 වන නිදහස් දිනය සැවොම එක්වෙමු සැවොම සමරමූ
අයුබෝවේවා 🙏🙏🙏🙏 ශ්‍රී ලංකා 🇱🇰 🇱🇰 🇱🇰 🙏🙏🙏

01/01/2026

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Enjoy Kids by Roy Boy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share