Your Love for ME

Your Love for ME one life to live � one life to leave �

Your Love for ME ❤️
07/05/2023

Your Love for ME ❤️

27/09/2022
සම්බන්ධතාවයක සෑම විටම අදියර 3 ක් ඇත:පළමුවැන්න නම්,සෑම දෙයක්ම හොඳින් සිද්ධවෙන කාලයයි, මෙම කාලය තුල සියලු දේ සුන්දරව ගලායන...
01/08/2022

සම්බන්ධතාවයක සෑම විටම අදියර 3 ක් ඇත:

පළමුවැන්න නම්,

සෑම දෙයක්ම හොඳින් සිද්ධවෙන කාලයයි, මෙම කාලය තුල සියලු දේ සුන්දරව ගලායන අතර, බැඳීම ගැටලුවලින් තොරවෙයි...හැමදේම හොඳින් සිදුවන වග අපට හැඟෙන්නේ මෙම කාලය තුලයි.

දෙවැන්න නම්,

ඔබ අනිකාගෙ අඩුපාඩුකම් තේරුම් ගැනීමට පටන්ගන්නා කාලයයි, මෙම කාලය තුලදී හේතුවක් නැති අඩදබර ඇතිවේ, ( මිනිසුන් සෑම විටම දේවල් නිවැරදි කිරීමට වඩා අත්හැරීමට කැමති නිසාවෙන් මෙම අදියර වඩාත් දුෂ්කර වේ)...තේරුම් නොගන්නා මිනිසුන් මගහැරෙන්නේ මේ කාලයේදිය.

අවසාන වශයෙන්,

වඩාත්ම සුන්දර වන්නේ තැන්වැන්නයි,
කෙනෙකුගේ අඩුපාඩුකම් සම්පූර්ණයෙන් තේරුම් ගැනීමෙන් පසුවත් ඔබ ඔවුන්ට සැබැවින්ම ප්‍රේමකරන්න හුරුවන්නේ මේ කාලයේය, බහින්බස්වීමෙන්,රණ්ඩු සරුවල් ඇතිකරගැනීමෙන් හෝ හිත රිදෙන වචන නොකියාම ප්‍රශ්න විසඳීමට ඔබ ඉගෙනගනු ඇත , ඔබ සැබවින්ම ප්‍රේමය යනු කුමක්දැයි වටහාගන්නේ මේ කාලයේදිය_____________________________❤️

- Copied -

Address

Colombo
Colombo
001000

Website

Alerts

Be the first to know and let us send you an email when Your Love for ME posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share