News Center Unlimited

News Center Unlimited News and Current Affairs-Media Company

26/04/2026

🔴ගිය මාසෙත් සාදුලා 12ක් ගිහින්,
උපසම්පදා අයත් ඉන්නවාලූ, 🤨🧐
"බෑග් දෙනකොට සැක හිතුණා"
"අපි හම්බුණේ ෆේස්බුක් එකෙන්"
රටම කැළඹූ තායි ගිය සාදුලාගේ ඇත්තම පැටිකිරිය එළියට එයි

26/04/2026

🔴 සිරිදත් ධම්මික අපේ අයියට කළේම කෙනෙහිලිකම්,
ඒක අයියට අමතක කරන්න බැරිවුණා, 🤨🧐

ඌ නිසා අයියාට හරි කෑමක්වත් නැතිවුණා,
අයියා ඒකට පළිගන්න තීරණේ කළා,

හිටපු බන්ධනාගාර ලොක්කා ඝාතනය;
SF රාජු පාපොච්චාරණය අරඹයි,
#කරන්දෙණිය_සුද්දා

23/04/2026

🔴"සර් මම සේරම විස්තර දන්නෑ,"
21 වැනිදා කොළඹට බෝම්බ
ගේන්න සැළසුමක් තිබුණාද? 🤨🧐

කංජිපානිගේ ගෝලයා රිස්වාන් වමාරයි,

21/04/2026

🔴සෙව්වන්දි එළියට..?
CCDය නොකියන තිත්ත ඇත්ත මෙන්න, 🧐🤨
සෙව්වන්දි හංඟන හොඳම ටික,
දින 30ක් ඇතුළත මොනවද වෙන්නෙ...?

18/04/2026

🔴රාගම සිද්ධිය ඔඩුදුවයි...! 🤨🧐
කාන්තාවගේ කොණ්ඩෙ කැපුවේ
සිද්ධිය වෙලා දවස් ගාණකින්? තවත් කතාවක් එළියට
"වයස නිසා ඉවසන්නේ හරිද ..? පාඩුවේ හිටපන් හොඳේ..."

17/04/2026

🔴"එයා පද්මේට නැන්දා වගේනේ"
"මම මූට මුකුත් නොකරන්නෙ
නෙවිල් අයියා නිසා හරිද ...?" 🤨🧐
පද්මේ සීඅයිඩීයට නොකියූ අතිශය රහසිගත කතාව මෙන්න..!

17/04/2026

🔴පාතාලය දඩයම නැවත අරඹයි,🤨🧐
ඊයේ මහ රෑ ලොකු පැටීගේ
මල්ලිට වෙඩි පිට වෙඩි තියයි,
මේකත් කරන්දෙණිය සුද්දාගේ වැඩක්ද?

16/04/2026

🔴"ඉම්රාන්, අපි ගැනත් බලපන්...!"
මධූෂ්ට තාමත් වඳිනවලූ...! 🤨🧐
කංජිපානිගේ මිත්‍ර මංජල් අක්‍රම්
අතුරුදන් කළේ කවුද...??

පාතාලයේ තැන ගන්න මධූෂ් එක්ක කංජිපානි ගහපු ගේමේ ඇත්ත,
-පාතාලයේ සැඟවුණු කතා

16/04/2026

🔴ජාත්‍යන්තර දඩයම සාර්ථකයි,
දකුණේ පාතාලයටත් සොරි! 🤨🧐
ලෝයර් බුද්ධිකට වැඩේ දුන්න
කරන්දෙණිය සුද්දාගේ මල්ලිත් ලංකාවට?

15/04/2026

🔴අන්තිමට ඒකිගේ මිනීවළ කපන්නත් මම උදව් කළා සර්...! 🤨🧐
කොටකෙතන කාන්තා ඝාතකයා
(නීල්) නොකියූ රහස් කතාව,
"සැකයක් දැනෙන්න නැතිවෙන්න කාන්තාවන්
ආරක්ෂා කරන ජොබ් එකත් භාරගත්තා..."

Address

No 1143 A/1, Pamburugahahena Road, Thalawathugoda
Colombo
10116

Website

Alerts

Be the first to know and let us send you an email when News Center Unlimited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share