Teenu crafter's delight

Teenu crafter's delight Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Teenu crafter's delight, Arts & Crafts Store, Colombo.
(28)

උසස්ම තත්වයෙන් DTF ප්‍රින්ට් යොදා මසා නිම කර ඇති මේ ටීෂර්ට් ඔබේ පුංච් දුවටත් පුතාටත් දැන් අපෙන් මිලදී ගත හැක අදම watsapp...
08/05/2026

උසස්ම තත්වයෙන් DTF ප්‍රින්ට් යොදා මසා නිම කර ඇති මේ ටීෂර්ට් ඔබේ පුංච් දුවටත් පුතාටත් දැන් අපෙන් මිලදී ගත හැක
අදම watsapp හරහා මැසේජ් එකක් දෙන්න 0785626850

27/04/2026

Order එක දුන්න දවසෙම හවස order එක දුන්න නංගිට ගිෆ්ට් පැක් ටික ඕන කිව්වා ඉතින් මට ලස්සන කර කර ඉන්න වෙලාවක් හම්බ උනේ නැහැ එයා රැපින් කර ගන්නම් කියලා මහා රෑ 10ත් පහු වෙලා තමයි order එක අරන් ගියේ
මේ ගියේ අවුරුදු නිවාඩුවට කලින් මොන්ටිසෝරි එකක ඉන්න පැන්චෝ 10 දෙනෙක්ට හදපු ගිෆ්ට් පැක් එක thank you නදීකා නංගි රුපියල් 6000ක්‌ වටිනා order එකක් Teenu crafter's delight වෙත ලබා දුන්නට
ඔයාලටත් ඕන විදියට ලස්සනට ඔබගේ ඇනවුම හදා ගන්න ඕන නම් 0785626850 watsapp එකට කෙටි පණිවිඩයක් යොමු කරන්න

ස්වභාවික රෝස්මේරි යොදා ගනිමින් සෑදු රෝස්මේරි ඔයිල් එක ඔබ‍ට දැන් රුපියල් 175ක්‌ වැනි පුංචි මුදලකට පාවීච්චි කර වෙනස වටහා ග...
21/02/2026

ස්වභාවික රෝස්මේරි යොදා ගනිමින් සෑදු රෝස්මේරි ඔයිල් එක ඔබ‍ට දැන් රුපියල් 175ක්‌ වැනි පුංචි මුදලකට පාවීච්චි කර වෙනස වටහා ගන්න
අදම watsapp num. එකට කෙටි පණිවිඩයක් යොමු කරන්න
0785626850

මගේ ජීවිතේ මට සතුටුම හිතුන ලස්සන දවසක්
05/02/2026

මගේ ජීවිතේ මට සතුටුම හිතුන ලස්සන දවසක්

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Teenu crafter's delight posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share