SLTB Common Employee Association

SLTB Common Employee Association Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SLTB Common Employee Association, Art, Colombo.

ශ්‍රී ලංගම නිර්පාක්ෂික පොදු සේවක සමිතිය. ~ SLTB கட்சி சார்பற்ற பொது சேவக் சமிதி. ~ SRILANGAMA NIRPAKSHIKA PODU SEWAKA SAMITHIYA

Whatsapp : 0715417817

(ලියාපදිංචි අංක-பதிவு எண்.)

9649

(ගිණුම් අංක-கணக்கு எண்)

BOC : 89536548
https://forms.gle/CHcVN7ErX

1977 සිට බලය හෙබවූ සියල්ලෝම ලංගමත් රටත් බංකොලොත් කර ඇත.එම නිසා ඔබ කිසිවකුට  කිසි විටෙක ගතහැකි *විකල්ප* තීරණයක් මේවනවිට න...
20/07/2026

1977 සිට බලය හෙබවූ සියල්ලෝම ලංගමත් රටත් බංකොලොත් කර ඇත.

එම නිසා ඔබ කිසිවකුට කිසි විටෙක ගතහැකි *විකල්ප* තීරණයක් මේවනවිට නොමැත.

*එහෙත් නිහඬව සිටීමට වඩා නිවැරදි මග පෙන්වීම කාගේත් වගකීමකි.*

ඔබ පුද්ගලයකු ලෙසත්, සමූහයක් ලෙසත්, *ආත්මාර්ථ සහ පරාර්ථය යන සිතුවිල්ල සිතට පැමිණි වහාම එහි පාලනය සහ කළමනාකරණය* සිදුව ඇත්තේ *පද්ධතියක් ලෙස* අප සියල්ලටම හානිකර ලෙසටය.

*එම නිසා හේතුවත්, ප්‍රතිඵලයත්, අතර ඇති සබඳතාවය "බුද්ධිමත් අය" නිවහල් මනසින් සිතන්න.*

*බලය තිබෙනකොට මොලයත්, මොලේ තිබෙනකොටම බලයත්,* අහිමිව ඇත්තේ එවන් පාලකයන්ටය.

*"තමාගේ සියලු ප්‍රශ්නවලට පළමු සහ ප්‍රධාන වගකිව යුත්තා තමාය." ඔබද එසේමය.*

*බෞද්ධ සමාජය "ඇතිවීම ඇතිවීමට හේතුව, නැති කිරීම නැති කිරීමේ මාර්ගය" අසා ඇතත්, තමාට පවතින ප්‍රශ්නවලින් මිදීමට එය භාවිතා කර නැත,*
*(චතුරාර්ය සත්‍ය, හා හේතුඵල වාදය)* ඔබේ ප්‍රශ්නයට විසඳුම ලබාදෙනු ඇත.
රාජ්‍යයේ වගකීම්වලින්
#4 *අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, ජලය, විදුලිය වැනි සේවා සංවිධානය හා සංවර්ධනය කිරීම.* පෞද්ගලික අංශයේ වගකීමක් නොවෙයි.
(ලංගම පවතින බලය ක්‍රමයෙන් ගිලිහ වමින් පවතී.)

*ලංගම කඩා වැටීම නිසා නිසා ආණ්ඩුව පෙරලීමටත්, ලංගම කඩා වට්ටවද්දීත් ආණ්ඩුව රැක ගැනීමටත් යෑමෙන් පළක් නැත.*

එම නිසා තම තමන්ගේ වගකීම ද.අප්‍රිකානු නායක නෙල්සන් මැන්ඩෙලාගේ වැකියට අනුව සිතන්න.

එම කාලය තුළ අප විකල්පයක් තනමු.

ස්තුතියි!

(Google translate)
1977 முதல் ஆட்சியில் இருந்த ஒவ்வொருவரும் ஸ்ரீலங்கா சுதந்திரக் கட்சியையும் நாட்டையும் திவாலாக்கிவிட்டனர்.

ஆகையால், உங்களில் எவராலும் ஒருபோதும் எடுக்கக்கூடிய *மாற்று* முடிவு எதுவும் இல்லை.

*ஆனால் மௌனமாக இருப்பதை விட, சரியான பாதையைக் காட்டுவது அனைவரின் பொறுப்பாகும்.*

*ஒரு தனிநபராகவோ அல்லது ஒரு குழுவாகவோ, *தன்னையும் பிறரையும் பற்றிய எண்ணம் உங்கள் மனதில் தோன்றும் கணமே, அதன் கட்டுப்பாடும் நிர்வாகமும்* ஒரு *அமைப்பாக* நம் அனைவருக்கும் தீங்கு விளைவித்துள்ளது.

*ஆகையால், "புத்திசாலிகள்" காரணம், விளைவு மற்றும் அவற்றுக்கு இடையேயான உறவைப் பற்றித் தெளிவான மனதுடன் சிந்திக்க வேண்டும்.*

**அதிகாரம் இருக்கும் இடத்தில் மூளை இருக்கிறது, மூளை இருக்கும் இடத்தில் அதிகாரம் இருக்கிறது,* அத்தகைய ஆட்சியாளர்கள் தோற்றுவிட்டனர்.*

*"அவர்களின் எல்லாப் பிரச்சனைகளுக்கும் முதல் மற்றும் முக்கியப் பொறுப்பு அவர்களேதான்."* நீங்களும் அப்படியேதான்.*

*பௌத்த சமூகம் 'இருப்பின் காரணம், இருப்பின் முடிவிற்கான வழி' என்பதைக் கேட்டிருந்தபோதிலும், தனக்குள்ள பிரச்சனைகளைத் தீர்க்க அதைப் பயன்படுத்தவில்லை,*

*(நான்கு உன்னத உண்மைகள், மற்றும் காரண காரியக் கோட்பாடு)* உங்கள் பிரச்சனைக்குத் தீர்வை வழங்கும்.

அரசின் பொறுப்புகள்
#4 *கல்வி, சுகாதாரம், போக்குவரத்து, நீர், மின்சாரம் போன்ற சேவைகளை ஒழுங்கமைத்து மேம்படுத்துவது.* இது தனியார் துறையின் பொறுப்பு அல்ல.

(ஸ்லீம் சுதந்திரக் கட்சியின் அதிகாரம் படிப்படியாகக் குறைந்து வருகிறது.)

*ஸ்லீம் சுதந்திரக் கட்சி சரிந்து கொண்டிருப்பதால் அரசாங்கத்தைக் கவிழ்க்க முயற்சிப்பதில் எந்தப் பயனும் இல்லை, ஸ்ரீலங்கா சுதந்திரக் கட்சி சரிந்து கொண்டிருக்கும்போது அரசாங்கத்தைப் பாதுகாக்க முயற்சிப்பதிலும் எந்தப் பயனும் இல்லை.*

ஆகையால், நம்மில் ஒவ்வொருவருக்கும் அவரவர் பொறுப்பு உண்டு. ஆப்பிரிக்கத் தலைவர் நெல்சன் மண்டேலாவின் வார்த்தைகளின்படி சிந்தியுங்கள்.

அந்த நேரத்தில், நாம் ஒரு மாற்றை உருவாக்குவோம்.

நன்றி!
ලංකා බස් කවය SLTB කැප්පෙටිපොළ SLTB - Sri Lanka Transport Board SLTB නිට්ටඹුව ඩිපෝව ලංකා බස් කවය - ලංගම ඉතිහාසය සුරකිමු ලංගම sltbbus.blogspot.com ලංගම අපේ ලංගම Mpr Podi Putha හදබැදි ලංගම ලංගම මිතුරෝ ලක්බිම ලංගම SLTB - Sri Lanka Transport Board SLTB Common Employee Association

#ලංගම #ඩිපෝව #ලංකාව #මගී #මහජන #දේශපාලන

04/07/2026

ලංකා බස් කවය SLTB නිට්ටඹුව ඩිපෝව ලංකා බස් කවය - ලංගම ඉතිහාසය SLTB කැප්පෙටිපොළ සුරකිමු ලංගම SLTB - Sri Lanka Transport Board sltbbus.blogspot.com හදබැදි ලංගම ලංගම අපේ ලංගම ලංගම මිතුරෝ ලක්බිම ලංගම Mpr Podi Putha SLTB - Sri Lanka Transport Board #ශ්‍රීලංගම #ලංගම #සේවකඅයිතිවාසිකම් #ලංකාව #මගී #මහජන #ඩිපෝව

26/06/2026

ලංකා බස් කවය SLTB නිට්ටඹුව ඩිපෝව SLTB කැප්පෙටිපොළ ලංකා බස් කවය - ලංගම ඉතිහාසය sltbbus.blogspot.com SLTB - Sri Lanka Transport Board සුරකිමු ලංගම #ශ්‍රීලංගම #ලංගම #සේවකඅයිතිවාසිකම් #ලංකාව #මගී #මහජන #ඩිපෝව

සමඟ SLTB - Sri Lanka Transport Board – මා ඔවුන්ගේ ප්‍රමුඛ රසිකයකු ලෙස මේ දැන් පිළි ගෙන ඇත! 🎉
25/06/2026

සමඟ SLTB - Sri Lanka Transport Board – මා ඔවුන්ගේ ප්‍රමුඛ රසිකයකු ලෙස මේ දැන් පිළි ගෙන ඇත! 🎉

23/06/2026
13/06/2026

#ශ්‍රීලංගම #ලංගම #සේවකඅයිතිවාසිකම් 100008126678075:2048:ලංකා බස් කවය 100067549060081:2048:SLTB කැප්පෙටිපොළ 100068129224640:2048:SLTB නිට්ටඹුව ඩිපෝව 100063580418980:2048:ලංකා බස් කවය - ලංගම ඉතිහාසය 100057217308784:2048:sltbbus.blogspot.com 100064794488246:2048:SLTB - Sri Lanka Transport Board 61580201365210:2048:සුරකිමු ලංගම 100068929370146:2048:ලංගම මිතුරෝ 100065166870133:2048:ලංගම අපේ ලංගම 100064076285918:2048:හදබැදි ලංගම 100063622235146:2048:ලක්බිම ලංගම 1444187654:2048:Muhamed Azad Salim @ කොටස 20

Address

Colombo

Telephone

+94769094473

Website

Alerts

Be the first to know and let us send you an email when SLTB Common Employee Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to SLTB Common Employee Association:

Shortcuts

Share

Category