Life with Ado

Life with Ado Cricket lover❤️🥶

27/11/2025

25/11/2025

PAT CUMMINS & JOSH HAZLEWOOD IN ACTION! 👀💥

Australia’s star pacers putting in solid work at training, getting their rhythm back. 🔄

Will the duo return for the 2nd Ashes Test? ✍🏻

25/11/2025

නිකන්ද කියන්නෙ ඉතින්😘❤️

🛑අඩෝ!😨              අදටත් මොන විදිහට පරාද උනත්, හැම දාම මැච් එක බලන්න වාඩි වෙන මිනිස්සු බන් අපි😮‍💨, කියන්න දේවල් නෑ, හිත...
23/11/2025

🛑අඩෝ!😨
අදටත් මොන විදිහට පරාද උනත්, හැම දාම මැච් එක බලන්න වාඩි වෙන මිනිස්සු බන් අපි😮‍💨, කියන්න දේවල් නෑ, හිතා ගන්නත් බෑ බන්, අපේ උන්ට ක්‍රිකට් බැරිද, වගකීමෙන් ගහන් නැද්ද,😩 හේතු මොනා කිවුවත් අන්තිමට මේ පරදින්නෙ ලෙජන්ඩරි විදිහට ක්‍රිකට් ගහපු අපේ රට බන්😖


21/11/2025

A team එකේ උන් ටිකගෙ ෆීල්ඩින්😱
සුපිරී🔥

🛑 BREAKING  NEWS 🛑.අද මෙන්ඩගෙ මූන දැක්කහම පේනවා😱, මෙන්ඩා අවේ මැච් එක ඉවර කරන්න කියලා🥶, කොහෙද අර තඩියා අපේ උතුමානන්ව අවුට...
20/11/2025

🛑 BREAKING NEWS 🛑
.
අද මෙන්ඩගෙ මූන දැක්කහම පේනවා😱, මෙන්ඩා අවේ මැච් එක ඉවර කරන්න කියලා🥶, කොහෙද අර තඩියා අපේ උතුමානන්ව අවුට් කරානේ😡, නැත්තන් අද ගහලා තව අවුරුද්දක් ඉන්න ගියේ😂

20/11/2025

ගන්ජා ගහලද අපේ උන්😂
එහෙට දුවනවා මෙහෙට දුවනවා🥶😮‍💨

20/11/2025

වනියට 6ක් ගැහුව කියන්නෙ ඉතින් බැට්ස්මන්ට හිත හදා ගන්න වෙනවා😁

🚨 Breaking News 🚨විජයකාන්ත වියස්කාන්ත් ශ්‍රී ලංකා A කණ්ඩායමෙන් ජාතික කණ්ඩායමට. වනිඳු හසරංහගගේ ආබාධය සුව වී නොමැති බැවින්...
18/11/2025

🚨 Breaking News 🚨

විජයකාන්ත වියස්කාන්ත් ශ්‍රී ලංකා A කණ්ඩායමෙන් ජාතික කණ්ඩායමට.

වනිඳු හසරංහගගේ ආබාධය සුව වී නොමැති බැවින් Asia Cup Rising Stars තරඟාවලියේ සිටින වියස්කාන්ත් ජාතික කණ්ඩායමට එක් කෙරේ.

18/11/2025

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Life with Ado posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category