Thesaya Senashi

Thesaya Senashi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thesaya Senashi, Performance Art, No 380, Galle Rd, Colombo.

ළමා ලෝකය හරි අපූරුවට පාටකරපු ඔයාලා හැමෝටම ආදරෙයි 💖අනාගතය සියැසින් දකින්න... අනාගත ලෝකයේ සැරිසරන්න... 🚀🤖සිරස TV ළමා ලෝකය ...
04/10/2026

ළමා ලෝකය හරි අපූරුවට පාටකරපු ඔයාලා හැමෝටම ආදරෙයි 💖

අනාගතය සියැසින් දකින්න... අනාගත ලෝකයේ සැරිසරන්න... 🚀🤖
සිරස TV ළමා ලෝකය 2026 🌈✨

Proud to be a Member of This Big Team❤️           ❤️
04/10/2026

Proud to be a Member of This Big Team❤️ ❤️

අපි දෙන්නා ❤️
04/10/2026

අපි දෙන්නා ❤️

අනාගතය සියැසින් දකින්න... අනාගත ලෝකයේ සැරිසරන්න... 🚀🤖සිරස TV ළමා ලෝකය 2026 🌈✨හෙට දවස අද දකින්න...🗓️ ඔක්තෝබර් 03 වන සෙනසු...
03/10/2026

අනාගතය සියැසින් දකින්න... අනාගත ලෝකයේ සැරිසරන්න... 🚀🤖

සිරස TV ළමා ලෝකය 2026 🌈✨
හෙට දවස අද දකින්න...

🗓️ ඔක්තෝබර් 03 වන සෙනසුරාදා
📍 විහාරමහාදේවී උද්‍යානය

ගෙදර හැමෝමත් එක්ක එන්න... ❤️

02/10/2026

Punchi Panchi TV show Watch EveySunday ❤️

ලෝක ළමා දිනය 2026 👧⚽️🧒𝗪𝗼𝗿𝗹𝗱 𝗖𝗵𝗶𝗹𝗱𝗿𝗲𝗻’𝘀 𝗗𝗮𝘆 𝟮𝟬𝟮6මල් වගේ සුවඳ දෙයිහෙට දිනන ලෝකයේ..රැකගන්න එකතු වෙමුපිපෙන මල් අද දිනේ..ලෝක ...
01/10/2026

ලෝක ළමා දිනය 2026 👧⚽️🧒
𝗪𝗼𝗿𝗹𝗱 𝗖𝗵𝗶𝗹𝗱𝗿𝗲𝗻’𝘀 𝗗𝗮𝘆 𝟮𝟬𝟮6

මල් වගේ සුවඳ දෙයි
හෙට දිනන ලෝකයේ..
රැකගන්න එකතු වෙමු
පිපෙන මල් අද දිනේ..
ලෝක ළමා දිනය අදයි !

අනාගතය සියැසින් දකින්න... අනාගත ලෝකයේ සැරිසරන්න... 🚀🤖💥 තව දවස් 02 යි!සිරස TV ළමා ලෝකය 2026 🌈✨හෙට දවස අද දකින්න...🗓️ ඔක්ත...
01/10/2026

අනාගතය සියැසින් දකින්න... අනාගත ලෝකයේ සැරිසරන්න... 🚀🤖
💥 තව දවස් 02 යි!

සිරස TV ළමා ලෝකය 2026 🌈✨
හෙට දවස අද දකින්න...

🗓️ ඔක්තෝබර් 03 වන සෙනසුරාදා
📍 විහාරමහාදේවී උද්‍යානය

ගෙදර හැමෝමත් එක්ක එන්න... ❤️

26/09/2026


පුංචි පුංචි අදහස්වලට
පුළුවන් මුළු ලෝකයක්
ලස්සන කරන්න.... 🤩
ඒක හරියට,
එක එක පාට එකතු කරලා
අඳින ලස්සන චිත්‍රයක් වගේ...🎨

ඉතින් පුංචි ඔයාලටත් අන්න ඒ වගේ
ලස්සනට චිත්‍ර අඳින්න
පුළුවන්නම්...🖌️

අමතක නොකර,

ඔක්තෝබර් 03 වනදා උදේ 08.30 වෙද්දි
කොළඹ විහාරමහාදේවි උද්‍යානයට
එන්න...

සිරස TV ළමා ලෝකය 2026 🌈✨

නයනානන්ද ~ සුරත් ද මැල්
26/09/2026

නයනානන්ද ~ සුරත් ද මැල්

Address

No 380, Galle Rd
Colombo
00300

Website

Alerts

Be the first to know and let us send you an email when Thesaya Senashi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share