Tharindu Rukshan

Tharindu Rukshan “The true beauty of music is that it connects people. It carries a message, and we, the musicians, are the messengers.”

02/10/2026

අක්කා දෙවැනි උනේ අම්මාට පමණක් නිසා 🥹🤍💫

゚viralシ

05/09/2026

ඈත කාලෙක මා නමින් ලියු
ආලකම් මැකීදෝ ප්‍රේමියේ
දෑස ඉකිබිඳි මා ලයේ
හිමිවීම අහිමිදෝ මේ ආලයේ..... ゚viralシ

Check out 👉👉 https://youtu.be/Grne-DQ0TF8?si=NOBvQLYmPqhbDiVZ

29/08/2026

ඈත කාලෙක මා නමින් ලියු
ආලකම් මැකීදෝ ප්‍රේමියේ
දෑස ඉකිබිඳි මා ලයේ
හිමිවීම අහිමිදෝ මේ ආලයේ 🥺🤍
゚viralシ

https://youtu.be/Grne-DQ0TF8?si=ZA-CvhzUGoYzdnPE

තරුද නිදන මහ රෑ සුවෙන් නිදන්න යුගයක් සුවපත් කල මහා ගීත කෝකිලාවියනි 🤍🙏සිංහල සුභාවිත ගීත ක්ෂේත්‍රයට පුරවන්න බැරි අඩුපාඩු 🥺...
20/08/2026

තරුද නිදන මහ රෑ සුවෙන් නිදන්න යුගයක් සුවපත් කල මහා ගීත කෝකිලාවියනි 🤍🙏

සිංහල සුභාවිත ගීත ක්ෂේත්‍රයට පුරවන්න බැරි අඩුපාඩු 🥺💔

28/06/2026

පොසොන් පුර පසළොස්වක පොහොය අපට සිහිපත් කරන්නේ කරුණාව, මෛත්‍රිය, දයාව සහ ධර්මයේ වටිනාකමයි. සියලු දෙනාගේ ජීවිත සුවපත් වන, යහපත් සිතුවිලි වැඩෙන පින්බර පොසොන් පොහොයක් වේවා! 🙏☸️

https://youtu.be/lLpRD1zPpUU?si=Tp9lftJknrDPb0CD

゚viralシ

27/06/2026

“සම්බුදු හිමි දෙසු දර්ශනයේ”

සියලු සත්වයින්ට මෙත් සිත පතුරවමින් අවිහිංසාව, කරුණාව දක්වමින් ජීවිතයේ අරුත සිත් තුළ අවදි කරන ආධ්‍යාත්මික ගීතයකි.

නිමක් නැති බව දුකක අතරමං වූ මිනිසාට, ආමිෂයට වඩා *ප්‍රතිපත්තියට* මුල් තැන දෙමින්, සම්බුදු සමිඳුන් පෙන්වා දුන් බෞද්ධ දර්ශනයේ මඟ සොයා යාමට මෙම ගීතය නිහඬ ආරාධනාවක් වෙයි.

Full song 👇🏻

https://youtu.be/lLpRD1zPpUU?si=XEhRXXCJze61085k

Nalinda Lakruwan
Legatones Studios
Thanushka Sanjaya Kahandawala
Tharindu Rukshan
゚

01/06/2026

“සම්බුදු හිමි දෙසු දර්ශනයේ”

සියලු සත්වයින්ට මෙත් සිත පතුරවමින් අවිහිංසාව, කරුණාව දක්වමින් ජීවිතයේ අරුත සිත් තුළ අවදි කරන ආධ්‍යාත්මික ගීතයකි.

නිමක් නැති බව දුකක අතරමං වූ මිනිසාට, ආමිෂයට වඩා ප්‍රතිපත්තියට මුල් තැන දෙමින්, සම්බුදු සමිඳුන් පෙන්වා දුන් බෞද්ධ දර්ශනයේ මඟ සොයා යාමට මෙම ගීතය නිහඬ ආරාධනාවක් වෙයි.

සම්බුදු හිමි දෙසු දර්ශනයේ
අරුත දකිමු සැම දා මිතුරේ
ආමිෂ පූජා නිති කරමූ
ප්‍රතිපත්තිය මුල් තැන තියමූ
ලෝ සත වෙත මෙත් පතුරවමූ
අවිහිංසාවෙන් ලොව දිනමූ

සංසාරෙ නැවතුම සොයා යන
නිමක් නැති මේ බව දුකේ
තුන් දොරින් සංවර නොවී
පුහුදුන් සිතින් අඳුරක තනි වු ණේ//

පින්සාර සිතුවිලි හද පුරෝගෙන
කසාවත ළඟ නැවතු ණේ
තණ්හා රතී රඟ මාර සේනා
පරදවන්නම් මතු දිනේ//

Title - සම්බුදු හිමි දෙසු දර්ශනයේ
Vocalist - Tharindu Rukshan ‪‬
Lyrics - Nalinda lakruwan‪‬
Melody & Music - Tharindu Rukshan ( TR Production )
Mixing & Mastering - Priyanka Edirisinghe ‪‬
Animation Video - Thanushka Kanhandawala ( Arc Cinema )
Special Thanks - Nalinda lakruwan ,Priyanka Edirisinghe , Thanushka Kanhandawala , Sachith Wijesooriya , Dineshi Daminthika , Nishani Tennakoon

https://youtu.be/lLpRD1zPpUU?si=C1RSBi9V29szTwVn

“සම්බුදු හිමි දෙසු දර්ශනයේ”සියලු සත්වයින්ට මෙත් සිත පතුරවමින් අවිහිංසාව, කරුණාව දක්වමින් ජීවිතයේ අරුත සිත් තුළ අවදි කරන ...
01/06/2026

“සම්බුදු හිමි දෙසු දර්ශනයේ”

සියලු සත්වයින්ට මෙත් සිත පතුරවමින් අවිහිංසාව, කරුණාව දක්වමින් ජීවිතයේ අරුත සිත් තුළ අවදි කරන ආධ්‍යාත්මික ගීතයකි.

නිමක් නැති බව දුකක අතරමං වූ මිනිසාට, ආමිෂයට වඩා ප්‍රතිපත්තියට මුල් තැන දෙමින්, සම්බුදු සමිඳුන් පෙන්වා දුන් බෞද්ධ දර්ශනයේ මඟ සොයා යාමට මෙම ගීතය නිහඬ ආරාධනාවක් වෙයි.

සම්බුදු හිමි දෙසු දර්ශනයේ
අරුත දකිමු සැම දා මිතුරේ
ආමිෂ පූජා නිති කරමූ
ප්‍රතිපත්තිය මුල් තැන තියමූ
ලෝ සත වෙත මෙත් පතුරවමූ
අවිහිංසාවෙන් ලොව දිනමූ

සංසාරෙ නැවතුම සොයා යන
නිමක් නැති මේ බව දුකේ
තුන් දොරින් සංවර නොවී
පුහුදුන් සිතින් අඳුරක තනි වු ණේ//

පින්සාර සිතුවිලි හද පුරෝගෙන
කසාවත ළඟ නැවතු ණේ
තණ්හා රතී රඟ මාර සේනා
පරදවන්නම් මතු දිනේ//

Title - සම්බුදු හිමි දෙසු දර්ශනයේ
Vocalist - Tharindu Rukshan ‪‬
Lyrics - Nalinda lakruwan‪‬
Melody & Music - Tharindu Rukshan ( TR Production )
Mixing & Mastering - Priyanka Edirisinghe ‪‬
Animation Video - Thanushka Kanhandawala ( Arc Cinema )
Special Thanks - Nalinda lakruwan ,Priyanka Edirisinghe , Thanushka Kanhandawala , Sachith Wijesooriya , Dineshi Daminthika , Nishani Tennakoon

“සම්බුදු හිමි දෙසු දර්ශනයේ”සියලු සත්වයින්ට මෙත් සිත පතුරවමින් අවිහිංසාව, කරුණාව දක්වමින් ජීවිතයේ අරුත සිත් තුළ...

Address

Colombo
Colombo
10200

Alerts

Be the first to know and let us send you an email when Tharindu Rukshan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Tharindu Rukshan:

Shortcuts

Share