SA - Sethu Craft

SA - Sethu Craft ❤What I make with my hands,
I give my heart❤️
(4)

කියන්න බලන්න කොහොමද මගේ අලුත් යාලුවෝ🐣🐥පුංචි පැටවුන්ගේ කාමරය සරසන්න දැන්  SA - Sethu Craft අපෙන් Foam sheet stickers බජට්...
14/06/2026

කියන්න බලන්න කොහොමද මගේ අලුත් යාලුවෝ🐣🐥

පුංචි පැටවුන්ගේ කාමරය සරසන්න දැන් SA - Sethu Craft අපෙන් Foam sheet stickers බජට් පැක් එකක් ගෙනාවා..🐣🐥

ඉතිං ඕනි අය එන්න ඉක්මනට මේ පැත්තට🔜🔜

කැමති පාටකින් නිර්මාණය කරගත හැකිය..

071 214 9494

අලුත එන්න ඉන්න පුංචි පැටව්න්ගේ කාමර ලස්සන කරන්න බලන් ඉන්න අම්මලාට  SA - Sethu Craft අපෙන් ආදරෙන්...එන්න මේ පැත්තට ඉක්මනට...
07/06/2026

අලුත එන්න ඉන්න පුංචි පැටව්න්ගේ කාමර ලස්සන කරන්න බලන් ඉන්න අම්මලාට SA - Sethu Craft අපෙන් ආදරෙන්...

එන්න මේ පැත්තට ඉක්මනට....

071 214 9494 whatsapp

ඕනෑම නිර්මාණයකට ලැබෙන ඇගයිම තමයි නිර්මාණකරුට වඩා වැදගත්..ස්තූතියි🙏 අක්කා photo ටික එව්වට ුජා ෙසක්සදමඩල
06/06/2026

ඕනෑම නිර්මාණයකට ලැබෙන ඇගයිම තමයි නිර්මාණකරුට වඩා වැදගත්..

ස්තූතියි🙏 අක්කා photo ටික එව්වට

ුජා
ෙසක්සදමඩල

05/06/2026

වෙසක් බැති ගී ප්‍රසංග සදහා අප විසින් සැකසු..
නෙලුම් හා නිල්මානෙල් මල්🪷🪷

නෙලුම් මල් 14
නිල්මානෙල් මල් 25

SA - Sethu Craft අපි ගැන තියපු විශ්වාසයට බොහෝම ස්තූතියි🙏 අක්කා

ඉතිං ඔයාලටත් ඔයාලගේ පොසොන් බැති ගී ප්‍රසංග සදහා මෙවැනි නිර්මාණ අවශ්‍ය නම් ඉක්මනට එන්න මේ පැත්තට
071 214 9494

ආදරණිය ජේසු අම්මා පිළිගන්න අපෙන් ගියපු මල් කුමාරියෝ✝️💐ස්තූතියි Mery Mekala අපි ගැන තියපු විශ්වාසයට❤️❤️
04/06/2026

ආදරණිය ජේසු අම්මා පිළිගන්න අපෙන් ගියපු මල් කුමාරියෝ✝️💐

ස්තූතියි Mery Mekala අපි ගැන තියපු විශ්වාසයට❤️❤️

වෙසක් බැති ගී ප්‍රසංග සදහා අප විසින් සැකසු..නෙලුම් හා නිල්මානෙල් මල්🪷🪷නෙලුම් මල් 14නිල්මානෙල් මල් 25SA - Sethu Craft අපි...
03/06/2026

වෙසක් බැති ගී ප්‍රසංග සදහා අප විසින් සැකසු..
නෙලුම් හා නිල්මානෙල් මල්🪷🪷

නෙලුම් මල් 14
නිල්මානෙල් මල් 25

SA - Sethu Craft අපි ගැන තියපු විශ්වාසයට බොහෝම ස්තූතියි🙏 අක්කා

ඉතිං ඔයාලටත් ඔයාලගේ පොසොන් බැති ගී ප්‍රසංග සදහා මෙවැනි නිර්මාණ අවශ්‍ය නම් ඉක්මනට එන්න මේ පැත්තට
071 214 9494

01/06/2026

#

01/06/2026
අපිට එන දඩිබිඩි orders🫣පාසලේ ඉදිරිපත් කිරිමකට අපෙන් ගියපු වතුර බිංදුව💧💧             #වැල්ලම්පිටිය
01/06/2026

අපිට එන දඩිබිඩි orders🫣

පාසලේ ඉදිරිපත් කිරිමකට අපෙන් ගියපු වතුර බිංදුව💧💧

#වැල්ලම්පිටිය

දැන් ලැබුන වෙසක් ප්‍රතිපලයක්🫣ස්තූතියි🙏 අපිට පින්තූර එව්වට
31/05/2026

දැන් ලැබුන වෙසක් ප්‍රතිපලයක්🫣

ස්තූතියි🙏 අපිට පින්තූර එව්වට

Address

Saranapala Himi Mawatha, Borella
Colombo
008

Telephone

+94712149494

Website

Alerts

Be the first to know and let us send you an email when SA - Sethu Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to SA - Sethu Craft:

Share