15/01/2026
EGB කෑම කලාවට නියමෙටම Set වෙන Yaka Crew සංගීතයට Kanchana, Centigradz, Nadeemal, Kaizer, Dinesh, Khanna, Jaya Sri, Ravi & Yuki, Chanuka & Dilo යන මෙගා තරුත් එක්ක සුපිරිම Music හැන්දෑවකට ඔබත් ජනවාරි 17 රාත්‍රී 7 සිට, Colombo Galle Face එකට එකතු වන්න!
- සවස 2 සිට food festival එකට join වෙන්න
- රාත්‍රී 7 සිට Musical show එකට join වෙන්න
ඇතුල්වීම සඳහා EGB Can එකක් හෝ EGB Pet Bottle එකක් Entrance එකේදී මිලදී ගන්න.