Wathzi Resin Craft

Wathzi Resin Craft Welcome to my magical RESIN WORLD 🪼🪸🐚

RESIN ARTIST 🧚
DM / Whatsapp for orders 📩
0️⃣7️⃣2️⃣♥️5️⃣9️⃣1️⃣0️⃣9️⃣0️⃣5️⃣
(4)

30/07/2026

එකකට එකක් වෙනස් මේ magnet ටිකත් අපි හදපු order එකක්. ඉතිං ලස්සනයි ද කියලත් කියලම යන්නකො .

ඔයාලටත් order එකක් දාන්න ඕන නම් අපිට message එකක් දාන්න.

WHATSAPP 0️⃣7️⃣2️⃣✨5️⃣9️⃣1️⃣0️⃣9️⃣0️⃣5️⃣

26/07/2026

එකකට එකක් වෙනස් මේ magnet ටිකත් අපි හදපු order එකක්. ඉතිං ලස්සනයි ද කියලත් කියලම යන්නකො .

ඔයාලටත් order එකක් දාන්න ඕන නම් අපිට message එකක් දාන්න.

WHATSAPP 0️⃣7️⃣2️⃣✨5️⃣9️⃣1️⃣0️⃣9️⃣0️⃣5️⃣

💖 4K Followers… අපේ හිත පිරුණු සතුට! 💖අපේ Wathzi Resin Art & Craft ගමනට ආදරය, විශ්වාසය සහ වටිනා සහයෝගය ලබාදුන් ඔබ හැමෝටම...
26/07/2026

💖 4K Followers… අපේ හිත පිරුණු සතුට! 💖

අපේ Wathzi Resin Art & Craft ගමනට ආදරය, විශ්වාසය සහ වටිනා සහයෝගය ලබාදුන් ඔබ හැමෝටම හදවතින්ම ස්තූතියි. 🙏✨

අද අපි 4,000 Followers කියන සුන්දර milestone එකට ඇවිත් ඉන්නේ ඔබ හැමෝම නිසාමයි. ඔබ දෙන හැම Like එකක්ම, Share එකක්ම, Comment එකක්ම සහ Order එකක්ම අපිට තවත් ලස්සන නිර්මාණ කරන්න ලොකු හයියක් වුණා. 💕

අපේ Handmade නිර්මාණවල වටිනාකම දැකලා අපිව තෝරාගත් හැමෝටම නැවතත් ස්තූතියි. ඉදිරියටත් අලුත්ම සහ ලස්සනම Resin Art නිර්මාණ ඔබ වෙනුවෙන් අරගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා.

අපේ මේ ලස්සන ගමනේ කොටසක් වෙලා ඉන්න ඔබ හැමෝටම ආදරයෙන් ස්තූතියි! ❤️

– Wathzi Resin Art & Craft 🌸✨



Wathzi Resin Craft

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉Kgc Priyadarshani, Harini Weeramuni, Hars...
25/07/2026

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉

Kgc Priyadarshani, Harini Weeramuni, Harshani Mathias, Sameem Thasleen, SP Shan Abeysinghe, Nisha Sandamali, Madushanka Sandaruwan, Iresha Pathiranage, Damith Nishantha, Prasangi Jayawardhana

Blessed day to everyone 🌸✨
25/07/2026

Blessed day to everyone 🌸✨

Cup coasters and serving board 🪼DM / WHATSAPP for orders 0️⃣7️⃣2️⃣✨5️⃣9️⃣1️⃣✨0️⃣9️⃣0️⃣5️⃣
25/07/2026

Cup coasters and serving board 🪼

DM / WHATSAPP for orders 0️⃣7️⃣2️⃣✨5️⃣9️⃣1️⃣✨0️⃣9️⃣0️⃣5️⃣

25/07/2026

Baby keepsake 🌸

DM / WHATSAPP for orders 0️⃣7️⃣2️⃣✨5️⃣9️⃣1️⃣✨0️⃣9️⃣0️⃣5️⃣

Baby keepsake 🌸DM / WHATSAPP for orders 0️⃣7️⃣2️⃣✨5️⃣9️⃣1️⃣✨0️⃣9️⃣0️⃣5️⃣
25/07/2026

Baby keepsake 🌸

DM / WHATSAPP for orders 0️⃣7️⃣2️⃣✨5️⃣9️⃣1️⃣✨0️⃣9️⃣0️⃣5️⃣

Table clock එකක් ළමයි එකින් එක අරන් එන්නන්කො ඔයාලටත් බලන්න.ඔයාලටත් order එකක් දාන්න ඕන නම් අපිට message එකක් දාන්න.WHATS...
25/07/2026

Table clock එකක් ළමයි එකින් එක අරන් එන්නන්කො ඔයාලටත් බලන්න.

ඔයාලටත් order එකක් දාන්න ඕන නම් අපිට message එකක් දාන්න.

WHATSAPP 0️⃣7️⃣2️⃣✨5️⃣9️⃣1️⃣0️⃣9️⃣0️⃣5️⃣

25/07/2026

සිංදුවකුත් දාගෙන අදත් අපි වැඩ ළමයි ..

ඔයාලටත් order එකක් දාන්න ඕන නම් අපිට message එකක් දාන්න.

WHATSAPP 0️⃣7️⃣2️⃣✨5️⃣9️⃣1️⃣0️⃣9️⃣0️⃣5️⃣

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Wathzi Resin Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share