I hope you

I hope you LoVE 4u

18/02/2026
16/01/2025

චීනෙට යැව්ව සාම්පල් රිලව් ටික ගන්න චීනා කැමතිලු.

16/01/2025
රංවල ආචාර්ය උපාදිය ගේන්න ජපානෙට යන ගමන්. ඉවසලා ඉන්න ටිකක්
14/01/2025

රංවල ආචාර්ය උපාදිය ගේන්න ජපානෙට යන ගමන්. ඉවසලා ඉන්න ටිකක්

20/11/2023

මැෂිම පාගන කකුල් රිදුනට
එක දිගට පෑගුවේ නැත්නම්
කවර් කරනට බැරිව ටාගට්
පඩිය අඩුවයි අතට එන්නේ...

ලයින් ලීඩර්, හෙළන බැල්මට
පිච්චි පිච්චී වැඩ කරද්දී
කී වතාවක් නම් සිතූවද
ආයෙ කවදද ගෙදර යන්නේ...

එක දිගට පැය දහය දොළහක්
දවස ගාණේ මැසිම පාගා
එක ම හොද්දක් බතක් කාලා
විඳින දුක් කවුරුන් ද දන්නේ...

තාත්තා ඇති පොළොව කොට කොට
කාස්ටක අව්වට ම වේලී
කාසෙ හැදිලත් වගක් නැතුව ම
අම්මා ඇති ලිප ගාව තාමත්...

බඩට වේලක් දෙකක් කාලා
ගමේ හිටි හැටි යළිත් සිහිවේ
මාසෙ පඩිපත අතට අර ගෙන
ගෙදර දුව ගෙන යන්න ඕනේ...

උපුටා ගැනීමකි

Gayani Dikkumbura

Address

Colombo

Telephone

+94717239138

Website

Alerts

Be the first to know and let us send you an email when I hope you posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share