08/04/2026
කොහෝ නාදය ඇසෙන
කැවුම් කිරිබත් පිසෙන
ගස් මලින් බරවෙන
අවුරුදු අසිරි පැතිරෙන
මේ සොඳුරු බක් මහේ
වසත් සිරිය තුම්මුල්ලට කැදවන්නට...🌸
පුරවර සරසවියේ විද්‍යා පීඨය විසින් ගෙන එන ආදරණීය ඇරයුමයි...🙏
වසරේ සංස්කෘතික මහෝත්සවය
තුම්මුල්ලේ ගම්මැද්ද 2026🌞
📅 බක් මස 25 වන දා
📍 සරසවි ක්‍රීඩාංගණයේදී
පළමු හා දෙවන වසර සහෝදරත්වය,
විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලය.