13/08/2026
අත දිග ඇරලා
ඔබටත්... ඔබගේ සමීපතමයන්ටත්...
ප්‍රේක්ෂාව මානයේ
රසවත් වෙන්න
එකිනෙකට වෙනස්
රියලිස්ටික් නාට්‍යය 03ක්.
200ක් පමණක් අසුන් ඇති නිසා
ඉක්මනින් ඔබේ ප්‍රවේශ පත්‍රය වෙන් කර ගන්න.
🎭 බිනර Drama Festival🎭
සාහිත්‍ය මාසෙට කොළඹ 07ට නාට්‍ය 03ක්.
*සැප්තැම්බර් 11 -7pm
👉 **රතු මඟුල් කපුවා
අධ්‍යක්ෂණය: අඛිල සපුමල්
*සැප්තැම්බර් 12 - 7pm
👉 **උඩ ජෝඩුව
අධ්‍යක්ෂණය: බුද්ධික දමයන්ත
* සැප්තැම්බර් 13 - 7pm
👉 **ස්ටීවන්ගේ ළමයි
අධ්‍යක්ෂණය: ලක්ෂ්මන් නිපුනාරච්චි
🎟️ **ප්‍රවේශ පත්‍ර මිල ගණන්:
රු. 2000 / 1500 / 1000
* ශිෂ්‍යයන් සඳහා:රු. 500/-
* නාට්‍ය 3 ම නරඹන ප්‍රේක්ෂකයන් සඳහා නාට්‍ය 03ම බලන්න VIP Tickets: රු. 5000/-
❤️තෙදිනම නොමිලේ නාට්‍ය වැඩමුළු 03 ක් පැවැත්වේ.
සැප් 11- නාට්‍ය රචනය - 1.00-5.30Pm
සැප් 12- රූපණය - 1.00-5.30pm
සැප් 13- අධ්‍යක්ෂණය. - 1.00-5.30
ප්‍රවේශපත්‍ර වෙන් කරගන්න
ඕනෑම අයෙකුට නොමිලේ ඊට සහභාගී විය හැකිය.
🌐 **ප්‍රවේශ පත්‍ර
* **Mytickets.lk** හරහා Online මඟින්
0774913581 අංකයට ඇමතීමෙන් ඔබේ ආසනය හා වැඩිදුර විස්තර ලබා ගන්න.
කොළඹ 07 "පාරාදීසය"
✨බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය
Location - Nada Auditorium