LenorA

LenorA ✨ Words that touch the heart ❤️
💭 Motivation
🛍️ Best Online shop
💫 Follow for amazing creations
(7)

14/10/2026

"ඉවසීමේ සහ ආදරයේ සැබෑ අරුත... පුංචි තුඩකින් ලෝකයක් නිර්මාණය කරන හැටි! 🍃🐦""The true meaning of patience and love... Creating a world with just a tiny beak! 🍃🐦"

13/10/2026

අතේ සතේ නෑ අනේ… කියක් හරි දීලා යන්නකෝ! 🥹
😂🐱💸 “I’m broke… spare me a little cash, please! 🥺🐾💕” 😂 🐱 🥺 💕 😂🐾

12/10/2026

A little art, a little magic, and a love story written in flowers. 🌸💜

09/10/2026

ප්‍රශ්න කෝටියක් මැද්දෙත් හිනාවෙලා ඉන්න එක නේද ගැම්ම? 😁💖

සමහර කතා තියෙනවා… කාටවත් කියාගන්න බැරිව හිත ඇතුළෙම හිරවුණු. 💔ඒ කතා අහගෙන ඉන්නෙත් නිහඬ බිත්ති විතරයි…ලෝකය ඉස්සරහා හිනාවුණ...
09/10/2026

සමහර කතා තියෙනවා… කාටවත් කියාගන්න බැරිව හිත ඇතුළෙම හිරවුණු. 💔
ඒ කතා අහගෙන ඉන්නෙත් නිහඬ බිත්ති විතරයි…

ලෝකය ඉස්සරහා හිනාවුණාට… බිත්ති දන්නවා ඒ හිනාව පිටුපස තිබුණු කඳුළු.” 🥹

🥀

"ජීවිතේ කොච්චර කාර්යබහුල වුනත්, මේ වගේ පුංචි ලස්සන මොහොතක් විඳින්න අමතක කරන්න එපා. ස්වභාවධර්මයට ස්තූතියි!"​
07/10/2026

"ජීවිතේ කොච්චර කාර්යබහුල වුනත්, මේ වගේ පුංචි ලස්සන මොහොතක් විඳින්න අමතක කරන්න එපා. ස්වභාවධර්මයට ස්තූතියි!"​



"ලොව උතුම්ම වෘත්තියට අපගේ ප්‍රණාමය! අකුරකට එහා ගිය මනුස්සකම අපට දායාද කළ සියලුම ආදරණීය ගුරුවරුන්ට සුබ ගුරු දිනයක් වේවා! ...
06/10/2026

"ලොව උතුම්ම වෘත්තියට අපගේ ප්‍රණාමය! අකුරකට එහා ගිය මනුස්සකම අපට දායාද කළ සියලුම ආදරණීය ගුරුවරුන්ට සුබ ගුරු දිනයක් වේවා! 🌺💐"
​
​
​
​
​

04/10/2026
04/10/2026

🛋️✨ Sofa එකේ අලුත් look එකත්, ආරක්ෂාවත් එකම cover එකකින්! ❤️
💦 Waterproof | 🐾 Pet Friendly | 🧺 Easy Wash
📩 දැන්ම Order කරන්න!
🔥Rs.1200/-
Cash on deliver available
🛋️✨

"ලොකු වෙලා මුළු ලෝකයම දිනන්න කලින්, මේ පුංචි කාලේ ඔයා කරන හැම දඟ වැඩක්ම මගේ හදවතේ තැන්පත් කරගන්නම්... 👑❤️"​
02/10/2026

"ලොකු වෙලා මුළු ලෝකයම දිනන්න කලින්, මේ පුංචි කාලේ ඔයා කරන හැම දඟ වැඩක්ම මගේ හදවතේ තැන්පත් කරගන්නම්... 👑❤️"
​

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when LenorA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to LenorA:

Shortcuts

Share