Musical events of Sri Lanka

Musical events of Sri Lanka Musical Events of Sri Lanka is the social extension of our penchant for the purest Sinhala music to educate and connect with the like-minded souls.

23/03/2019
ජයන්ත රෝගාතුරවෙලා ඉන්නෙ. ඔහුට උදව්වක් විදියට කරන එකට ඔබගේ සහාය ලබා දෙන්න.
23/03/2019

ජයන්ත රෝගාතුරවෙලා ඉන්නෙ. ඔහුට උදව්වක් විදියට කරන එකට ඔබගේ සහාය ලබා දෙන්න.

14/01/2019

සුදු මුතු රළ පෙළ ,රෝහණ සිනමා ගීතාවලෝකන - January 20th, 6:30 PM at BMICH

මමත් ගීත ගායනයෙන් සහභාගී වෙනවා... හැමෝටම එන්න කියලා ආරාධනා කරනවා, BMICH එකට ඇවිල්ලා අපිත් එක්ක මේ සිනමා ගීතාවලියේ රස මිහිර විඳ ගන්න . - Uresha Ravihari

11/01/2019

සුදු මුතු රළ පෙළ ,රෝහණ සිනමා ගීතාවලෝකන - January 20th, 6:30 PM

විවිධ චිත්‍රපට අද්‍යක්ෂක වරුන්ගේ චිත්‍රපට රැසකට නිර්මාණය කල විවිධාකාර වූ ගීත රාශියක් ... එකම මණ්ඩපයකදී අසන්න ලැබීම මම හිතන්නේ එක්තරා විදියක වාසනාවක් ... ඒ වගේම අලුත් අත්දැකීමක්. - ආචාර්ය සුනිල් ආරියරත්න

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Musical events of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share