Cherry craft store

Cherry craft store cloth dolls / crochet doily/ amigurumi toys / soft toys/greeting cards etc........ Cake / Craft Store

01/10/2026

Happy childrens day .......... !!! 🥰🥰🥰😍😍😍❤️

01/10/2026

අද සුන්දර මාසයක ඇරඹුමක් ............. 🌄🌄🌄🥰🥰🥰😍😍❤️❤❤️🙏🙏🙏

විශ්ව ශක්තියෙ ආනුබාවයෙන් සියලු යහපත් බලාපොරොත්තු හැමදෙයක්ම ඒ ආකාරයෙන්ම ඉෂ්ඨවෙන, සිත් සතුටින් පිරී යන, මේ විශ්වයේ
යහපතම ආකර්ෂණය වන ලස්සන සුන්දර මාසයක් වේවා !!

PODI Pals අපේ පැතුමයි !!

26/09/2026
21/09/2026
17/09/2026

සුරංගනාවියක් වගේ ලස්සනට ඉන්න පුංචි පැංචියන්ට ආසම හිතෙන ලස්සන frock එකක් ගෙනාවා. 👗👗👗

Full cotton material එකක්. Cotton Lining එකක් දාලයි මහලා තියෙන්නේ.

PODI Pals එකෙන් මහන හැම sample material එකක්ම wash කරලයි මහන්නේ. පාට නොයන බව තහවුරු කරගත්තට පස්සේ තමා cutting වලට දාන්නේ.

වයස අවුරුදු 5 සිට 8 දක්වා මේ frock එක අපෙන් ගන්න පුළුවන් . 👗👗👗

දැන්ම order එකක් දාන්න.📲📲📲

නිතරම හොඳම දේ PODI Pals වෙතින්.

📞0768311780

12/09/2026

ඔබේ පුංචි දියණියට ලස්සනම hand embroidery collar එකක් දැම්ම pure cotton ගවුමක් ගමුද. 👗👗

100% pure cotton soft and breathable . 🌹🌹

PODI pals අපෙන්.

දැන්ම order එකක් දාන්න. Podi pals අපෙන් අවුරුදු 1 සිට 10 දක්වා ඇදුම් ගන්න පුලුවන්.

📞 0768311780

10/09/2026

අලුත් දෙයක් අරං එන්නයි යන්නේ..............

💐💐

01/09/2026

With Cozystitch – I just made it onto their weekly engagement list by being one of their top engagers! 🎉

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94768311780

Website

Alerts

Be the first to know and let us send you an email when Cherry craft store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Cherry craft store:

Shortcuts

Share