Srilankan Thug Life

Srilankan Thug Life ටහුඩු තග් ලයිෆ් මෙව්වා

30/07/2024

රිච්මන්ඩ් උට්තිගෙ පුතාල මැච් එක කෑවා සම්මි උත්තිගෙ පුතා ලන්කාවෙ ක්‍රිකට් ඉන්දියාවට වික්කා

17/02/2024

හරීන් පුක දීලා නේද ඉන්දියාවට

https://www.youtube.com/watch?v=Gd72djE5YKw
05/12/2023

https://www.youtube.com/watch?v=Gd72djE5YKw

සදහම් සිසිලස ධර්ම සාකච්ඡාව - Episode 9 Chapter 4 - පිළිමවලට සිවුරු පැළඳ වීමබෞද්ධ දර්ශනයේ ගැඹුරු කරුණු සාකච්ඡාවට ගැනෙන මෙම වැඩ....

23/07/2020
https://youtu.be/8X616N6lbso
17/01/2020

https://youtu.be/8X616N6lbso

ශ්‍රීලන්කා ක්‍රිකට් වලපල්ලට යවන පන්ඩිතයා එලවමු

14/10/2019

ආඩූ ටීටූ කොම්පුටර් ස්පීකින්ග්

අසේන්ට වටෙන්ම වදින වැදිල්ල ලයික් කරලා ශෙයා පාරක් දාන්න😁
14/10/2019

අසේන්ට වටෙන්ම වදින වැදිල්ල ලයික් කරලා ශෙයා පාරක් දාන්න😁

03/10/2019

Upasama
අපේ රටේ ජංද පදනම වත් නොදත් බුකියේ වීරයන්ට
සිංහල =70%
සුලුතරය =30%
පක්ස ජංද පදනම
පොහොට්ටුව =42%
UNP=30%
Balance =28%
ඉතින් බන් කිසිම විට විකල්ප බලවේගයක් මේ රටේ රජ වෙන්නේ නැති බව මේ පොරවල් වලට වඩා
මහෙස් ලා
නාගාලා
ජෙප්පෝ
අනෙකුත්
සියල්ලෝ දනිති ඉතින් ඇය් මේ risk එක ගන්නේ මුන්
හෙතුව....??
සිංහල ජාතිය බේරගන්න ඕන නම්
තම්බියෙක් වගේ වෙයන්..
මොකටද එහෙම වෙන්නෙ?
කොහොමද එහෙම වෙන්නේ?
හරි සරලයි.
මුලින්ම සිංහල උබලා අපේ ක්‍රියා කලාපෙ ගැන හිතපංකො..
සජිත්ටයි ගෝඨාට යි මරාගෙන හිටපු කට්ටිය
ඊයේ අලුත් අපේක්ශකයෙක් ආව ගමන් ඒකට බෙදිලා මරාගන්නවා..
මේ මරාගැනිල්ල නිසා උබලට යටින් තියන ගේම අදුරගන්න බැරුව යනවා..
උන්ට ඕනත් ඒකයි..
මොන ගේමද
කාගේ ගේමද
මේක ලංකාවේ චන්දෙ වුනාට
ලෝකෙ ප්‍රධාන බල කදවුරු වල අදිසි හස්ත මේ හැම අපේක්ශකයෙක් පිටිපස්සෙම තියනබව අමතක කරන්න එපා
හරි
ඒක නෙවෙයි දැන් මෙතන තියන අවුල..
ලංකාව අරාබියක් කරන්න දගලන බදූර්දීන් ඇතුලු අන්තාවාදී රැලයි..
යුද්ධ කරලත් ප්‍රභාකරන්ට ගන්න බැරි වුන වෙනම රාජ්‍යක්
ෆෙඩරල් හරහා ගන්න ගලන ටී.එන්.ඒ රැලයි..
සේරම එකතු වෙලා ඉන්නෙ සජිත් වටා
ඒකෙන් ඔවුන්ගේ චන්ද පදනම ගොඩක් ශක්තිමත්
මොකද සුලු ජාතීන්ගේ හයිය
උබල අපි පහුගිය කාලෙ දැක්කනේ
උන් ඒ අතින් එහෙම ශක්තිමත් වුනාම
සිංහල චන්ද වලින් උන්ට හම්බෙන්නේ unp එකෙන් පොල්පිත්තක් ඉදිරිපත් වුනත් චන්දෙ දෙන කැපුවත් කොල ඩයල් ටික විතරයි.
පාස්කු ප්‍රහාරයෙන් කම්පනයට පත්වුන දේශපාලනය එපා වුන මිනිස්සුන්ගේ චන්දෙ කීයටවත් උන්ට ලැබෙන්නෙ නෑ කියල උන් දන්නවා..
ඒකට මොකද කරන්නෙ..
ඒ උන්ට ලැබෙන්නේ නැති චන්ද ටික තවත් එක පුද්ගලයෙක් වටේට එකතු වුනොත් තමයි ප්‍රශ්නෙ..
ඒක නවත්තන්න දාපු පලවෙනි තුරුම්පුව මොකක්ද කියල උබල දන්නවනේ..
ඒත් මේ යන විදියට ඊට වඩා ප්‍රබල
සිංහලයා සංවේදී කරන්න පුලුවන් තුරුම්පුවක් දැම්මොත් විතරයි උන්ගේ ජයග්‍රහණය ස්ථිර වෙන්නේ
පිළිගනින් සිංහල උඹලා අපි මොලේට වඩා හදවතටයි ඉඩ දෙන්නේ..
ඒ නිසා රණවිරුවෙක් චන්දෙ ඉල්ලනකොට
ගේම දන්න උන්ට උනත් චන්දෙ දෙන්න හිතෙනවා..
පාස්කු දවස
ඒක තමයි දැනට සිංහලයා සංවේදී කරන්න පුලුවන් හොදම දවස..
උන්ගේ පරාජයට හේතු වෙන්න යන ඒ දවස උන්ගේ ජයග්‍රහණයට ඊයෙ හරි ලස්සනට උන් යොදාගත්ත..
මුස්ලිම් සියලුම චන්ද unpයට
දෙමළ සියලුම චන්ද unpයට
සිංහල චන්ද?
කොටසක් jvp
කොටසක් මහේෂ්
කොටසක් ගෝඨා
කොටසක් සජිත්ට
ඉතින් දැන් උන්ට ඕන දේ සාර්ථකව වී ගෙන යනවා.
මේක කියවල උබල කියයි මම ගෝඨා ගෙ වහලෙක් කියල..
කාටවත් කඩේ යන්න මට උවමනාවක් නෑ..
ගෝඨා සුද්ද්වන්තයෙක් කරන්නත් මට උවමනාවක් නෑ..
කාගේ කාගෙත් කිල්ලෝට වල හුණු තියන බව මාත් පිලිගන්නවා
ඒත් පිලිකාවක් තියෙද්දි
අනේ මේ බෙහෙත දරුණුයි..
මේ බෙහෙත කරොත් මගේ කොන්ඩෙ යනවා..
මට මේ බෙහෙත ඕනෙ නෑ කියන්න තරම් මම මෝඩ නෑ..
බෙහෙතෙන් කොන්ඩෙට හානි වෙන බව ඇත්ත..
ඒත් පිලිකාව හොද කරගන්නේ නැතුව කොන්ඩෙන් ඇති වැඩේ මොකක්ද..
කොන්ඩෙ සුභ සිද්ධිය පස්සේ බලමු..
උබලට මේක පිලිගන්නම බැරි නම් විකල්ප බලවේගයට චන්දේ දීපන්
ඒකෙන් වෙන්නේ unp එක දිනන එක මිසක්
Mahesh මහත්තයා දිනන එක නෙවෙයි
ඒක තේරුම් ගන්න සරල ගණිතයයි, ලංකාවේ පක්ශ දේශපාලනෙයි ගැන සරල අවබෝධයක් තිබ්බම ඇති..
අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ,
සිංහල උබලා අපි මේ බෙදෙන බෙදිල්ල නිසා
16 වෙනිදයින් පස්සෙ
අරාබි රාජ්‍ය භාෂාව වෙලා
බුර්කාව ජාතික ඇදුම වෙලා
උතුරයි නැගෙනහිරයි වෙනම රාජ්‍යය වෙලා
සහරාන්ගෙයි
ප්‍රභාකරන්ගෙයි
ආශාවල් ඉශ්‍ට වෙන එක තමයි.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ..
තුන්සිය හැටපස් දවසෙම ඇමරිකන් ටීවී සීරීස් බලන උබලා
චන්දයක් ආවම ඉශිතලා රමන්ලා වගේ හැසිරෙන්න එපා..
ඒකාධිපතිවාදයට
සුදු වෑන් වලට
පවුල් වාදයට
මාත් බයයි..
ඒත් දැන්
“සංහිඳියාවට
සහජීවනයට
යහපාලනයට
ප්‍රජාතන්ත්‍රවාදයට
මම ඊටත් වඩා බයයි..”

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Srilankan Thug Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share