Milinda Manjula

Call Directions Website Contact the establishment

Milinda Manjula Spend time FEEDING your. soul with music and laughter

01/06/2026

මතකදඒකාලේDosthara hoqahitha geetha ekathuwa

31/05/2026

අපේ පොඩිකාලේ

27/05/2026

Apagee hamuda vieunee

26/05/2026

19/05/2026

ආදර රණවිරුනේ #හමුදා

🇱🇰❤️ අපේ රණ විරුවන් වෙනුවෙන් උපහාරයක් ❤️🇱🇰Army 💂‍♂️ | Navy ⚓ | Air Force ✈️ | Police 🚓අපේ රට ආරක්ෂා කරන අභිමානවත් ශක්තිම...
18/05/2026

🇱🇰❤️ අපේ රණ විරුවන් වෙනුවෙන් උපහාරයක් ❤️🇱🇰
Army 💂‍♂️ | Navy ⚓ | Air Force ✈️ | Police 🚓
අපේ රට ආරක්ෂා කරන අභිමානවත් ශක්තිමත් හදවත් වෙනුවෙන් මේ සිංදුව උපහාරයක් 🙏
ඔබලාගේ සේවය අපි කිසිදා අමතක නොකරමු 🇱🇰🔥
👉 Watch the song here:
https://youtu.be/OFOf7_hazKI?si=NSUhnnwgB5SvB-Fw

https://youtu.be/OFOf7_hazKI?si=3C54wnz7F0VPKapA

ආදර රණවිරුනේ (Adara Ranawirune) is a heartfelt patriotic tribute song dedicated to the brave heroes of Sri Lanka.This song honors the courage, sacrifice, and...

වසර 5කට පෙර, අපේ රට වෙනුවෙන් අසීමිත කැපවීමෙන් සේවය කරන රණවිරුවන් සිහිපත් කරමින් මෙම ගීතයේ පද ලියා තැබුවෙමි.එදා හදවතේ උපන...
15/05/2026

වසර 5කට පෙර, අපේ රට වෙනුවෙන් අසීමිත කැපවීමෙන් සේවය කරන රණවිරුවන් සිහිපත් කරමින් මෙම ගීතයේ පද ලියා තැබුවෙමි.

එදා හදවතේ උපන් ඒ වචන, අද සංගීතයක් වී ඔබ වෙත පැමිණෙයි.

🇱🇰 ආදර රණවිරුනේ
මෙය ශ්‍රී ලංකා Sri Lanka Army, Sri Lanka Navy සහ Sri Lanka Air Force හි සියලුම වීර රණවිරුවන්ට ආදරයෙන් සහ ගෞරවයෙන් පුද කරන උපහාරයකි.

🗓️ 2026 මැයි 18
🕖 සවස 7.00ට (ශ්‍රී ලංකා වේලාවෙන්)
📺 YouTube ඔස්සේ නිල වශයෙන් නිකුත් වේ.

මෙය ගීතයක් පමණක් නොවේ.
මෙය රණවිරුවන්ට අපගේ කෘතඥතාවයේ හඬයි. ❤️🇱🇰

#ආදරරණවිරුනේ

30/04/2026

Experience the peaceful beauty of Bodu Bathi Gee, a Sinhala Buddhist devotional song inspired by serenity, faith, and reflection.

This visual features a calm night scene with a traditional Buddhist temple in the distance, a still lake, and softly glowing oil lamps floating on the water — creating a spiritual and meditative atmosphere.

Perfect for relaxation, meditation, and connecting with inner peace.

🔔 Don’t forget to Like, Share & Subscribe for more spiritual music.

link - https://youtu.be/9Y1al20ui5s










Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Milinda Manjula posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Milinda Manjula:

Shortcuts

Share