Deejay Mathi

Deejay  Mathi Its all include events Im played, upcoming remixes, mashups, all new releases.

17/04/2026

"90 දශකයේ අපේ යොවුන් වියේ සුන්දරම මතකයන් පද වැල් වලට අමුණපු, 'මල් පෙත්තක්' සේ අපේ හිත්වල ලැගුම් ගත්තු ලක්ෂාන් පීරිස් සොහොයුරාණෙනි, ඔබට නිවන් සුව! එදා අපේ හිත්වලට දැනුණු ඒ නිදහස් ස්වර රටා කිසිදා මැකී නොයනු ඇත." Full song .. https://www.youtube.com/watch?v=zdnI_WtZFX8

03/03/2026

Prathihari Nura 🎧✨ Afro vibe ekata pissuwak thama Mathijay! 💥
Volume up karala enjoy karanna. ⚡️🔥

22/02/2026

Softlogic night...

22/02/2026

Yuki-ගේ "බොහෝ දේ" මතකද? 😌 මේක දැන් අලුත්ම Progressive Vibe එකක! 🚀🎧

සින්දුවේ ඒ feeling එක ඒ විදියටම තියලා, මම මේකට අලුත් Progressive House ජීවයක් දුන්නා. මේක ඔයාලගේ Headphone එකේ හරි Car එකේ හරි අහලා බලන්න, වෙනම ලෝකෙකට අරන් යයි! 🔥✨

Mathijay Rework එක දැන් Mathiwave YouTube චැනල් එකේ. Full track එක අහන්න YouTube පැත්තට එන්න! 🔗 👇

18/01/2026
Chathura Alwis with Derana Family
12/01/2026

Chathura Alwis with Derana Family

03/01/2026

ගම අවුලඤ්ඤං 🤭

01/01/2026

Wish you Happy new year to all....This is how rock 31st night 2025...

27/12/2025

මෙය හුදෙක් මාගේ අදහසක් නොව අප මහා සම්බුදුරජානන් වහන්සේගෙ ශ්‍රි සද්ධර්මය උතුම් ස්වාමින් වහන්සේලා විසින් කරනු ලබන දේශනා හා අන්තර්ජාලය මගින් ගත් කරුනු පදනම් කර AI තාක්ශනය සමග කෙරූ සම්පීඩනයකි. වහා වහා නිර්වාන අවබොධ කොට ගෙන මේ සසර දුකින් අත්මිදිමට හේතුවාසනා වේවා....

Address

Jothikarama Road
Colombo

Telephone

+94740103036

Website

Alerts

Be the first to know and let us send you an email when Deejay Mathi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Deejay Mathi:

Share

Category