What’s Up LK

What’s Up LK Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from What’s Up LK, Gaming Video Creator, Colombo.

15/07/2026

ඇති යන්තම් ලොකු සද්දයක් නැවතුනා
ARG 💀

08/07/2026

Soccer ගැන මෙලෝ මඟුලක් නොදන්න ලංකාවේ Doller හිඟන්නෝ දාන Post තමා ආතල්ම. නිකමට අහපන්කෝ Off Side කියන්නේ මොකක්ද කියලා.😹
ලොන්තයින්ගේ මැච් එකක් බලාගෙන ඉඳහන් බන්
ප.ලි Goal එකක් ගහගන්න බැරි Portugal ලොන්තයින්ට වඩා ARGENTINA Team එක හොදයි 😍

$ එක උඩ යද්දී ගනන් වැඩි කරපු කඩකාරයෝ දැන් සද්ද නෑනේ 😣
25/05/2026

$ එක උඩ යද්දී ගනන් වැඩි කරපු කඩකාරයෝ දැන් සද්ද නෑනේ 😣

17/05/2026

පුලුවන් හැමෝම හෙට ජාතික කොඩියක් දාමු ගේ ඉස්සරහා. අපි ඇස් දෙකෙන් දැක්ක Real නිදහස හම්බුන දවසනේ හෙට.

14/05/2026

පරිස්සමින් පලයන් බන්

fans

13/05/2026

දන්න කියන බූරුවන්ව Mention කරන්න

07/05/2026

තලපතාගේ Film වල වගේ ඉන්දියාව හදලා ගනීද බන් ඉතින් 😹

19/04/2026

මචන් හෙට සදුදා කිවුවම, එන අර සුපුරුදු කාලකන්නි හැඟීම එනවනේ 😂😂

සදුනි තලවතුගොඩ 😂
16/04/2026

සදුනි තලවතුගොඩ 😂

🧜‍♀️🤍

13/04/2026

පඩිය ලක්ශ පහයි බෝනස් ලක්ෂ දහයයි. මේචිචර සල්ලි ගොඩකට මොකද කරන්නේ කියලා බැලුවේ 😂😂.
බොසා බුදුවේවා...

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when What’s Up LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share