ආදරී

ආදරී අපේ කාලේ සිනා සාගරය �

අවුරුද්දකට විතර පස්සෙ ඔන්න ආදරී ආපහු එන්නයි හදන්නෙ යාළුවනේ 🥰පේජ් එකේ රීච් බැහැලා නිසා කට්ටියම කමෙන්ට් එකක් දාගෙන යමු 🥺දු...
19/01/2025

අවුරුද්දකට විතර පස්සෙ ඔන්න ආදරී ආපහු එන්නයි හදන්නෙ යාළුවනේ 🥰
පේජ් එකේ රීච් බැහැලා නිසා කට්ටියම කමෙන්ට් එකක් දාගෙන යමු 🥺
දුකෙන් ඉන්න හැමෝම ඉක්මණටම හිනාවෙන්න ඕනි ❤️
ආදරී 😍

හොඳටෝම ඇති 😍
07/11/2023

හොඳටෝම ඇති 😍

18/02/2023

පූස් පිස්සෝ 😍🐱
ඔයාලාගෙ set එකෙත් ඉන්නවද මේ වගේ පූස් පිස්සෙක් ?
Mention කරන් යන්න බලන්න !! 😂🐱❤️
#ආදරී
by : LIYON tattoo studio mawanella

සියලු දෙනාම නීරෝගී වේවා ! ❤️🥰
01/10/2021

සියලු දෙනාම නීරෝගී වේවා ! ❤️🥰

ඔබ සැමට නිදුක් නිරෝගී සැප ලැබේවා ! 😊සුභ වෙසඟක් වේවා ! 🙏🏻පරිස්සමින් ගෙදරට වෙලා මෙදා පාර වෙසක් සමරමු ! ❤️Sri Lanka Vesak S...
25/05/2021

ඔබ සැමට නිදුක් නිරෝගී සැප ලැබේවා ! 😊
සුභ වෙසඟක් වේවා ! 🙏🏻
පරිස්සමින් ගෙදරට වෙලා මෙදා පාර වෙසක් සමරමු ! ❤️
Sri Lanka Vesak Sirasa TV Vesak Festival

ඔයාවමයි ඕනෙ මගෙ සත්තලම් 🌚❤️Madunka Nashali
18/05/2021

ඔයාවමයි ඕනෙ මගෙ සත්තලම් 🌚❤️
Madunka Nashali

තිත්ත ඇත්ත ❤️🥲
17/05/2021

තිත්ත ඇත්ත ❤️🥲

මාව අවුස්සගන්න එපා සත්තලම් හොඳේ 🌚😌
17/05/2021

මාව අවුස්සගන්න එපා සත්තලම් හොඳේ 🌚😌

ප්‍රොමිස් ❤️🌝
17/05/2021

ප්‍රොමිස් ❤️🌝

16/05/2021

ෆොටෝ ඔක්කොම අයින් කරා ප්‍රෙන් ! 💔
අලුත් පේජ් පෝස්ට් පිටින් උස්සලා වෙනස් කරනවා 😞
හෙට ඉඳන් ආපහු ඔයාලගෙ ආදරී එනවා ඔයාලට හිනාවත් අරන් වෙනස්ම විදිහකට ❤️
දිගටම එකතුවෙලා ඉන්න කොල්ලො කෙල්ලො ඔක්කොම ! 😘

- ආදරීගෙන් ආදරෙන් -

Address

Colombo

Telephone

+94786257764

Website

Alerts

Be the first to know and let us send you an email when ආදරී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share