Live Sarigama

Live Sarigama 🎧❤️සියලුම සංගිත තොරතුරු අපට එවන්න.🎧❤️
🤘 දැන්වීම් සඳහා මැසේජ් එකක් දාන්න 🤘
🫵 DM for promotion 🫵

13/10/2026

පිස්සුවක් ඉස්සර ❤️‍🩹

ඒ ගහපු හැම නාන්ස්ටොප් එකකම ඇරේජ්මන්ට් එකේ ඉදන් තාම ඔලුවෙ 🥺 💔

13/10/2026

fans ❤️‍🔥❤️‍🔥

12/10/2026

තමන්ගේම නිර්මාණවලින් ඉස්සරහට ගියපු පට්ට දක්ෂ ගායිකාව

❤

හුස්මක් තරමට දැනෙනා ❤️

12/10/2026

ඉස්සර තිබ්බ සුපිරිම බෑන්ඩ් එකක් සුපිරිම කට හඬක් 😍💪💥

දන්න අය කමෙට් කරමු 🤘

පට්ට වයිරල් සිංදුවක් ඒ කාලේ 🖤🤙

09/10/2026

අහමුද නිරෝෂා විරාජනී ගේ ‘ලස්සනම සිහිනෙකි ඔයා’ ❤️🎤 Big Brothers 🥁❤️

08/10/2026

එකේ වෙනම රහක් තියෙන්නේ තනිකරම 💔🥺
සුපිරියක්..කුලා..❤️

Kulanga Hettiarachchi Reverb

08/10/2026

ඇතුලට ඇහෙන්නේ මෙහෙමයි 😍💪❤

- Embilipitiya Gracious -

02/10/2026

මේ සිංදු අමතක වෙන්න නම් ඉතිං මොනා හරි වෙන්න වෙනවා 💖✨
මේ සිංදුව මතක අය කමෙන්ට් එකක් දාමුද 🤙

"සුදු පාට ඔය පුංචි මුහුනේ "

02/10/2026

ගාය⁣කයෝ මෙගාබ්ලාස්ට් නඟින කාලේ...❤️
නිරෝශන්ගේ ඒ දවස්වල Breaks කොහොමද 💥

පේජ් එකේ සිංදු දාගන්න මැසේජ් එකක් දාන්න 🤘

01/10/2026

ඔබ සැම මිතුරන් නැහැ මට සතුරන් ....🔥❤️🎧🇮🇹 Purple Range
දෙනවා රිදෙන්න අප්පා 😫❤

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Live Sarigama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share