Alora Creasans

Alora Creasans Orders දාන්න ඕනි අය මේ 0779429980 Whatsap මැසේජ් එකක් දාන්න.👈 😊

22/06/2024

👌👌👌👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

14/05/2024

පාට ⁣කොල යොදාගෙන
නිර්මාණය කල
මාගේ අලුත්ම
වෝල් ආර්ටි එක දුඹුරු ළමිස්සි 🌹🌹🌹

👌👌👌
12/04/2024

👌👌👌

ඉස්සරම අපි ගියපු මල් පිරුණු මග දිගේ
ආදරේ අහුලමින් මතකයන් පාරමින්
මං නැතත් පාළුවෙන්
ඔයා තව යනවාද ?

පුරවමින් ආදරේ හිස තියන් උරහිසේ
කප්පරක් කවි කතා පෙර වගේ මුමුණන්න
රළු මගේ උරහිසේ අඩුව දැනුනා නේද ?

මිහිරි හඬ විහඟුන්ගෙ ඇස් පියා අහගන්න
ගෙල වටා නිදිකුම්බා මල් වලින් කිතිකවා
සිනිදුවට සිප ගන්න
සුළැඟිල්ල පටලාන ගැවි ගෑවී ළඟින්
පෙම්වත්ව ඇවිදින්න
මග දෙපස තවම ඔබ මාව හොයනව නේද ?

මගේ සතුටම පතපු මා නිසා දුක් විදපු
මහමෙරක් ආදරේ මා නිසා කැපකරපු
දුඹුරු දිලිසෙන දෑසෙ කඳුළු බිඳු හංගාපු
ඔයා පිච්චෙන තරම් දැනෙනවා රත්තරන්

හිතකට තවත් ලංවෙන්න
ඔහුට ආදරෙන් දෙන්න !!
පිවිතුරුම මල් පෙත්ත
හැඩ් වෙන්න රොන් ගත්ත
පාපතර මා ගැනම සෙනෙහෙ තාමත් දෙන්න
පන්සලක් වගේ හිත හදාගත්තේ කොහොම.

ඉදහිටක ඈ සමග අප ගියපු මග දිගේ
යනෙන මොහොතක් ගානෙ
ඈත වංගුව අයිනෙ පේන්නෙත් මට ඔබව.
ඉතින් ඇවිදින් ලගට අල්ලාන ඔය දෑත
සිපගන්න ඔය දෑස සිත පතනවා තාම

පෙමට කලමුත් නිගා
සිහින මගෙ අතගගා
පිච්චෙනා පපුව මත සිසිල අතුරයි ඔයා
නෙක රටා මල් කිනිති ඇති තරන් අහුලන්න
ලස්සනම මල් පොකුරු මටම විතරක් දුන්නු
පිනිවැටෙන හිමිදිරියෙ හිතේ දුක
තදකරන්
එදා වාගෙම අදත් යනව පේනව
ඔයා

තපෝදා නදිය වගෙ සිසිල ලෝකෙට
බෙදා
ඇතුළතින් පිච්චෙනා තරම දන්නෙත්
ඔයා
කුසුම මත අපිළිවෙලට හැලුවාට
පිනිබිංදු
මා නමින් ඉවසන්නේ කොහොම කියපන්
ලංදු

නලින්ද බස්නායක

#නායක

01/03/2024
ස්තුතියි  යුරේකා නංගි ඔයා  ලබා දුන්  කාර්ඩි  ඔඩර්  එකට
27/02/2024

ස්තුතියි යුරේකා නංගි ඔයා ලබා දුන් කාර්ඩි ඔඩර් එකට

පාට  කොලයෙන්                                            හැඩවු                                                           ...
15/02/2024

පාට කොලයෙන් හැඩවු මල් කලබෙි රෝස කැකුලියෝ කාටද ඔිනි ළමායි

❤️
27/01/2024

❤️

ආයුබෝවන් හැමෝටම 😊,අන්තිමට මම මගේ YouTube චැනල් එක හැදුවා!!.කරුණාකර දැන්ම මාව subscribe කරන්න. යාලුවනේ ඔබ මට ලබා දෙන සියල...
13/01/2024

ආයුබෝවන් හැමෝටම 😊,අන්තිමට මම මගේ YouTube චැනල් එක හැදුවා!!.කරුණාකර දැන්ම මාව subscribe කරන්න. යාලුවනේ ඔබ මට ලබා දෙන සියලුම ආදරය සහ සහයෝගයට ස්තූතියි 🌷 මම ඔබ සැමට ආදරය කරන අතර කරුණාකර මා වෙත දායක වීමට අමතක නොකරන්න. ස්තුතියි.
😁❤️🫶👇

https://youtube.com/?si=t4hp6glPx3fcUA_l

Address

Colombo

Telephone

+94779429980

Website

Alerts

Be the first to know and let us send you an email when Alora Creasans posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Alora Creasans:

Share