World Videos

World Videos

Artist : Thushara JoshapMusic : Amila Muthugala Lyrics : Roshan WickramasingheVideo Directed by  Don Madhawa Karunanayak...
31/08/2022

Artist : Thushara Joshap
Music : Amila Muthugala
Lyrics : Roshan Wickramasinghe

Video Directed by Don Madhawa Karunanayaka
D.O.P, Editor & Colorist : Nishan B
MUA : Akitha L
Photographer : Charith Dilshan
Cast :
Chathuranga Kodithuwakku
Kasuni Kavindi Fernando

Production of Athaa Creations - Milinda Harshana Jayamanne

📱 Dialog : 8710890181
📱 Mobitel :74744845
📱 Hutch :369876059
📱 Airtel :8880108808

♪ Full Song Available on ♪
🎧Spotify : https://open.spotify.com/album/2GHjnV...
🎧 iTunes Store :
🎧 Amazon Store :https://music.amazon.com/albums/B0BB8...

පාට පාට හීන ගේන
හීනී නෙත් යුග
මාගේ ප්‍රේම චාරිකාව
ඉවර කෙරුවද
තාම තෙතද රෝස පාට
සුමුදු තොල් පට
බැරිද ආයේ එකතු වෙන්න
මැණික දෙන්නට...

නැද්ද ඉස්සර මතක සුසුමක
අපි මැව්ව හීනය
ආයේ දකිමුද
හවසක....

පහුගිය අතීතයේ
ගෙවුනු රසවත් එදවස්
ඉඳහිට මැවේ රැයේ
නොනිදා පහන් වූවත්
නුඹ දුන්නු ආලයේ
සුවඳ මල් වැල් එතුණත්
බෑ යන්න සිහිනයෙන්
ඔබ නොමැති නම්...
තාම තෙතද රෝස පාට
සුමුදු තොල් පට
බැරිද ආයේ එකතු වෙන්න
මැණික දෙන්නට...
#නැද්ද ඉස්සර මතක සුසුමක

♫ Subscribe To Official Channel: https://www.youtube.com/c/AthaaCreations
♫ Like and Follow Us On Facebook: https://www.facebook.com/AthaaCreations​
♫ Follow Us On TikTok : https://vm.tiktok.com/ZSqtY84j/​
♫ Follow Us On Instagram : https://www.instagram.com/athaacreati​...

Song URL for sharing : https://youtu.be/ejIU87d7jpo



https://youtu.be/oJ93-N8Q-k4

Artist : Thushara JoshapMusic : Amila Muthugala Lyrics : Roshan WickramasingheVideo Directed by Don Madhawa Karunanayaka D.O.P, Editor & Colorist : Nishan B...

31/12/2021

𝓗𝓪𝓹𝓹𝔂 𝓝𝓮𝔀 𝓨𝓮𝓪𝓻 2022
සුන් වු පැතුම් දළුලා වැඩෙන
නිදුක් නිරෝගි
සුභ නව වසරක් වේවා!
🙏🙏🙏🙏🙏🙏🙏

ඒක විතරයි අඩු වෙලා තිබුනේ ඒකත් හරි😱😱😱😱😱
31/05/2021

ඒක විතරයි අඩු වෙලා තිබුනේ ඒකත් හරි
😱😱😱😱😱

What would make 2021 worse than 2020? How about a zombie apocalypse?Some are claiming that Nostradamus predicted a zombie apocalypse for 2021, pointing to th...

19/05/2021

පණ පුදනා දේශයටවැර වෙර දී නිතියෙන්පණ ගැහෙනා හදවතටසිය පණ දී රකිමින්...නොහැක්කක් නොමැති වගලොවටම කියමින්පෙම් බදීවි ජ...

ඔබ සැමට සියලු වැඩ කටයුතු සාර්ථක වන,සාමය, සතුට, සෞභාග්‍ය සපිරි, නිරෝගිමත්සුභ අළුත් අවුරුද්දක් වේවා!!!Oba samata Siyalu we...
14/04/2021

ඔබ සැමට
සියලු වැඩ කටයුතු සාර්ථක වන,
සාමය, සතුට,
සෞභාග්‍ය සපිරි,
නිරෝගිමත්
සුභ අළුත් අවුරුද්දක් වේවා!!!
Oba samata
Siyalu weda katayuthu sarthaka wana,
Samaya, sathuta,
Saubhagya sapiri,
Nirogimath
SUBA ALUTH AWURUDDAK WEWA!!!

ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍ය සපිරි,
නිරෝගිමත් සුභ අළුත් අවුරුද්දක් වේවා!!!
🙏🙏🙏🙏🙏

How NOT to Wear a Mask
20/07/2020

How NOT to Wear a Mask

16/07/2020
14/07/2020

පුළුවන්නම් අන්තිම වෙනකම් බලන්න.
ජීවිතයට ගන්න යමක්

13/04/2020

ඔබ සියළු ‌දෙනාටම
රෝග බියෙන් ‌තොර, නිරෝගිමත්
සුභ අළුත් අවුරුද්දක් ‌වේවා!!!

ලබන අවුරුද්දවත් ‌හොදට සමරන්න,
මේ අවුරුද්දේ ‌ගෙදරට ‌වෙලාම ඉන්න.

#සුභඅළුත්අවුරුද්දක්වේවා!

Address

Colombo
00100

Alerts

Be the first to know and let us send you an email when World Videos posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share