24/09/2026
Used car එකක් ගන්න කලින් මේ 3 things නම් අනිවාර්යයෙන්ම check කරන්න!
Looks එකට විතරක් බලලා car එකක් buy කරන්න එපා. 👀
1. Paint Check for Accident or No Major Accidents
2. Tyre Expiry Check
3. Engine Vibration Check
Bonus Tip - Gear Shift
Condition, history & overall value ගැන හොඳට check කරලා තමයි decision එකක් ගන්න ඕනේ.
👉 Reel එක Save කරගන්න — next time used car එකක් බලන්න යනකොට මේ 3 checkpoints මතක තියාගන්න.
🚘 Rado Enterprises — Trusted since 2010
📍 Kohuwala, Sri Lanka
0777414418