Malee Dance Academy

Malee Dance Academy Owner : Malithi maheshika

කලාව නම් කැඩපතින් බැලූ කල ජීවිතයද සංකීර්ණ කලාවකි .පින්සාර හීනයක උරුමක්කාරයෝ....❤️🙏💃

පහතරට නටන්න ආස ඔයාලා වෙනුවෙන්...💗🙏ජනවාරි  9 වන දින ප.ව. 2.00 සිට 4.00 දක්වා පැවැත්වේ...Nilanga Thisara Mayadunne Malithi...
09/01/2026

පහතරට නටන්න ආස ඔයාලා වෙනුවෙන්...💗🙏
ජනවාරි 9 වන දින ප.ව. 2.00 සිට 4.00 දක්වා පැවැත්වේ...
Nilanga Thisara Mayadunne Malithi Maheshika

හැඩට නටන්න කැමති ඔබට මුල සිට නැටුම් ඉගෙනීමට අදම ලියාපදිංචි වන්න.....❤ අපේකම , අපේ උරුමය අනාගතයට ගෙනයන්නට පෙලගැසෙන පුංචි ...
15/06/2024

හැඩට නටන්න කැමති ඔබට මුල සිට නැටුම් ඉගෙනීමට අදම ලියාපදිංචි වන්න.....❤ අපේකම , අපේ උරුමය අනාගතයට ගෙනයන්නට පෙලගැසෙන පුංචි මල් සමග නව පංති

අපි අලුත් යාලුවෝ ටිකක් එක්ක අලුත් තැනකින් පටන් ගත්තා... හිතුවටත් වඩා දරුවන් පිරිසක් අපි එක්ක අත්වැල් බැදගත්තා..

👍නව පංති සදහා සිසුන් බදවා ගැනීම දැන් ඇරඹුණා.....

💥උඩරට නර්තනය
💥පහතරට නර්තනය
💥නිර්මාණාත්මක නර්තනය

💥පොඩ්ඩන්ගේ නැටුම් පංතිය (අවුරුදු 3/පෙර පාසැල් - 5 ශ්‍රේණිය)
💥6 ශ්‍රේණිය - 11 ශ්‍රේණිය (සා.පෙල ) දක්වා විෂය නිර්දේශය ආවරණය
💥උසස් පෙල සිසුන් සදහා
💥උසස් පෙල් අවසන් කල සිසුන් සදහා

😍එන්න අපේ තක්සලාවට.......

විමසීම් :- 0766154340 📞

15/06/2024

Dancing practical එකට තාම ready නැද්ද ?☹️

Paper එකත් සුපිරියටම කලා වගේ practical එකත් සුපිරියට කරගෙන *A* සිහිනය සැබෑ කරගමු💃🏻

*සියලුම ප්‍රායෝගික කොටස් ආවරණය
සහ බෙර අභ්‍යාස පුහුණුව

වැඩි විස්තර සදහා :-
0766154340📞
(whtsapp පනිවිඩයක් යොමු කරන්න )

Address

Watareka
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Malee Dance Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share