SETH Sounds

SETH Sounds Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SETH Sounds, Arts and entertainment, Colombo.

18/08/2024
08/06/2024
21/11/2022

💐🩸🩸💐

පොහොයදා සිරස ලෝක ලමා දිනයේදී රන්වල බලකාය සමගින් සෙත් ස්වුන්ඩ්ස් එකතුව ,,,2020.10.01
02/10/2020

පොහොයදා සිරස ලෝක ලමා දිනයේදී රන්වල බලකාය සමගින් සෙත් ස්වුන්ඩ්ස් එකතුව ,,,2020.10.01

07/08/2020

Indian Cultural center Voice recording 2020 July 14 Sardhanjali,,,,

සෙත්  සවුන්ඩ්ස් 2019 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හා එකතුවෙමින්,,මා හදුන්වා දුන් රංජිත් සමරනායක මැතිදුන් ගෞරවනීය ව සිහිපත්...
25/09/2019

සෙත් සවුන්ඩ්ස් 2019 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හා එකතුවෙමින්,,
මා හදුන්වා දුන් රංජිත් සමරනායක මැතිදුන් ගෞරවනීය ව සිහිපත් කරන අතර ගරු එච් ඩී ප්‍රේමසිරි මහතාද,ගරු උපාලි වනිගසූරිය මහතාද , හිටපු BMICH අධ්‍යක්ෂකධූර ගරු බන්දුල ඒකනායක මැතිදුන්ද, ඇතුලුව ,, වත්මන් සභාපති තුමන්ද ගරු ලේකම්දූර සමන්ත ඉන්දීවර මැතිදුන්ද , ගරු අතුල ජයකොඩි මහතාද ඇතුලු සමස්ථ අධ්‍යක්ෂක මණ්ඩලය ගෞරවනීයව සිහිපත් කරමි..
වසර ගනනාවක් පුරා මා වෙත නිරතුරු ශක්තිය දුන් ඔබ සැමට මා සැමදා ගරු කරමි...

බෙල්වුඩ් ආදිවිද්‍යාර්ථින්ගේ සංගමයේ වාර්ෂික එකතුව සමගින් සෙත් Ent එකතුවූ මොහොත ,,,2019.08.31
01/09/2019

බෙල්වුඩ් ආදිවිද්‍යාර්ථින්ගේ සංගමයේ වාර්ෂික එකතුව සමගින් සෙත් Ent එකතුවූ මොහොත ,,,2019.08.31

Seth sounds 2019.08.04 බෙල්ලන්විල රජමහා විහාරයේ ""යතිවර සමරු පහය ""අපගේ සේවය ලබාදුන් මොහොතක ..ප්‍රධාන නාහිමියන්ගේ අනුශාස...
05/08/2019

Seth sounds 2019.08.04 බෙල්ලන්විල රජමහා විහාරයේ ""යතිවර සමරු පහය ""අපගේ සේවය ලබාදුන් මොහොතක ..
ප්‍රධාන නාහිමියන්ගේ අනුශාසනාව... ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතුන් ඇතුලු සම්භාවනීය පිරිසක් එක්වුහ....

Address

Colombo
00941

Telephone

+94714429366

Website

Alerts

Be the first to know and let us send you an email when SETH Sounds posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to SETH Sounds:

Share