KAYLY

KAYLY Crafts Creations
(14)

14/10/2026

බනී බෝල ගෙඩි
077 940 9461
KAYLY

Order එක ලැබුන ගමන්ම අපිට එවන්න ඒ ලස්සන photos..බොහොම ස්තූතියි 🩷
13/10/2026

Order එක ලැබුන ගමන්ම අපිට එවන්න ඒ ලස්සන photos..
බොහොම ස්තූතියි 🩷

ලස්සන දවසක් හැමෝටම🥰
13/10/2026

ලස්සන දවසක් හැමෝටම🥰

12/10/2026

බබාගේ room එක ලස්සනටම හදන්න ආස අම්මලා වෙනුවෙන්මයි මේක! 👶🏻🌸

ලස්සනට, ආදරණීයව බබාගේ room එක decorate කරගන්න පුළුවන් අඩු මිලට ලස්සනම pack අපෙන් ගන්න පුළුවන්. 💕✨

ඔයාට කැමති විදිහට pack එක තෝරගෙන, පුංචි බබාගේ ලෝකය ලස්සන කරගන්න. 🧸🌈

අම්මලා අපිව Follow කරලා තියාගන්න ❤️
ලස්සන ලස්සන offer packs ඉදිරියටත් අරගෙන එන්නම්! 🌷
077 940 9461
KAYLY

11/10/2026

මගේ දරුවා පින්වත් දරුවෙකු වේවා!
නිරෝගීව මෙලොවට බිහිවේවා!
තෙරුවන් සරණින් සියලු යහපත සැලසේවා! 🙏❤️

මෙය අවශ්‍ය අම්මා කෙනෙකුටත් දැකගන්න Share කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා..🩷

මේ ආදරයට ඉතින් ගොඩාක්...ගොඩාක් ස්තූතියි 🙏💛 077 940 9461 KAYLY
09/10/2026

මේ ආදරයට ඉතින් ගොඩාක්...ගොඩාක් ස්තූතියි 🙏💛
077 940 9461
KAYLY

💖 එකම පැක් එක… හැමදාම අලුත් ලස්සනක්! 🎨🦋Items එකතු වෙවී, පාට වෙනස් වෙවී, දවසින් දවස තවත් ලස්සන වෙන අපේ පුංචි පැක් එකේ අපූ...
09/10/2026

💖 එකම පැක් එක… හැමදාම අලුත් ලස්සනක්! 🎨🦋

Items එකතු වෙවී, පාට වෙනස් වෙවී, දවසින් දවස තවත් ලස්සන වෙන අපේ පුංචි පැක් එකේ අපූරුව බලන්නකෝ 🥰🌸

ඔයාලා ආස විදිහට, ඔයාලගේ බජට් එකට ගැළපෙන විදිහට පැක් එක හදාගන්නත් පුළුවන්. 💕

👶💗 පුංචි බබාගේ කාමරය ලස්සන කරන්න අදම අපිට මැසේජ් එකක් දාන්න!

🌷 KAYLY 🌷
077 940 9461

09/10/2026

💖🌸 මේ කුරුළු පවුලටව් ඔයාලා මෙච්චරටම ආසද? 🥹😍

පුංචි පැක් එකක් වුණත් බබාගේ කාමරේ ලස්සන කරන්න පුළුවන් නේද? 🥰🧸💕

ඔයාලා වැඩියෙන්ම ආස මොන වගේ ඩිසයින්වලටද කියලා කමෙන්ට් එකකින් කියන්නකෝ. 💗👇

ඔයාලගේ බජට් එකට ගැළපෙන ලස්සනම පැක් එකක් තෝරගන්න දැන්ම අපිට මැසේජ් එකක් දාන්න. 🎀✨

💖 KAYLY 💖
077 940 9461

❤️ අම්මිලා, Teachers’ Day එකට බබාගේ Teacherට දෙන්න ලස්සන Card හැදුවද? 🥰🎁මේ තියෙන්නේ අපේ බබායි මායි ආදරෙන් එකතු වෙලා හදපු...
09/10/2026

❤️ අම්මිලා, Teachers’ Day එකට බබාගේ Teacherට දෙන්න ලස්සන Card හැදුවද? 🥰🎁

මේ තියෙන්නේ අපේ බබායි මායි ආදරෙන් එකතු වෙලා හදපු ලස්සන Card දෙකක් 💖✨

🌸 KAYLY 🌸
📞 077 940 9461

💕

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when KAYLY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share