Fantasy Dreams

Fantasy Dreams ෆැන්ටසි හීනය අතික්‍රමණයට

10/05/2023
02/05/2023

පුළුවන් නම් අහන් ඉන්න..
මොකද, අපිට වැඩියෙන්ම ආදරේ අය වෙනුවෙන්
අපිට දෙන්න පුළුවන් වටිනම දේ ඒක.. 🥺

සමහරුන්ට ඒ දැනෙන හැඟීම් වචන කරගන්න බැරුව,
කියන්න කෙනෙක් නැතුව,
දවසක ඒ මිනිස්සුත් එක්කම ඒ හැඟීම් මිය යනවා.. 🥺

ඉතිං, පුළුවන් හැම වෙලාවෙම
අහන්න "ඔයා හොඳින්ද..?"
"ඔයාට මොනවහරි ඕනෙද..?"
"අපි ටිකක් කතා කරමුද..?" කියලා..

දන්නවද, ඒ හැඟීම වචන වලින් විස්තර කරන්න බැරි තරමට
හරි ආදරණීයයි.. 🥺♥️

💮💮💮💮
14/02/2023

💮💮💮💮

කලකට පසුවනැවතත් ලියමිසුපුරුදු නුඹේ නමටලඟ නොවු දුර නොවුප්‍රේමනීය හැඟුමටස්නෙහයෙන්....💕
13/07/2022

කලකට පසුව
නැවතත් ලියමි
සුපුරුදු නුඹේ නමට
ලඟ නොවු දුර නොවු
ප්‍රේමනීය හැඟුමට
ස්නෙහයෙන්....💕

Address

Colombo

Telephone

+94713981125

Website

Alerts

Be the first to know and let us send you an email when Fantasy Dreams posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share