Unnamed Theater Group

Unnamed Theater Group 'Unnamed Theater Group' is a team of young players' theater group seeking new trends of Sri Lankan theater

𝐑𝐞𝐠𝐢𝐬𝐭𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐢𝐬 𝐍𝐨𝐰 𝐎𝐩𝐞𝐧 ≋!≋𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 𝟬𝟳𝟭𝟮 𝟮𝟴𝟯𝟴𝟯𝟴Nilanka Dahanayake ✨️
08/01/2026

𝐑𝐞𝐠𝐢𝐬𝐭𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐢𝐬 𝐍𝐨𝐰 𝐎𝐩𝐞𝐧 ≋!≋
𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 𝟬𝟳𝟭𝟮 𝟮𝟴𝟯𝟴𝟯𝟴
Nilanka Dahanayake ✨️

Boomerang Acting Studio – පළමු කණ්ඩායම සඳහා බඳවා ගැනීම ඇරඹුණා!
රංගනය කියන්නේ හැකියාවක් විතරක් නෙමෙයි. එය කැපවීම, උනන්දුව, විනය සහ අඛණ්ඩ පුහුණුව සමග ගොඩනැගෙන කලාවක්.
ඔබට
✨ රංගනය ගැඹුරින් ඉගෙනගන්න
✨ ඔබේ ඇතුළත ඇති හැකියාව හඳුනාගන්න
✨ වේදිකාවටත් , තිරයටත් සූදානම් වීමට
සැබෑ කැමැත්තක් තියෙනවා නම් Boomerang Acting Studio ඔබට.
🎭 මෙහෙයවීම: නිලංක දහනායක
(රංගන ශිල්පී / Acting Coach)
⏰ පාඨමාලා කාලය: මාස 6
📅 ආරම්භය: පෙබරවාරි 21 දින සිට
🗓️ දිනය: සෑම සෙනසුරාදාවකම
📍 ස්ථානය: කොලඹ – මහවැලි කේන්ද්‍රය
📞 ලියාපදිංචිය සහ වැඩි විස්තර සඳහා:
0712 28 38 38
පාඨමාලාව අවසානයෙන් පසු සාමූහික නාට්‍ය නිශ්පාදනයක්.
Train. Transform. Return. ✨
ඔබ දෙන උත්සාහය – රංගනය හරහා නැවත ඔබ වෙතම එයි.






Address

Colombo
21000

Website

Alerts

Be the first to know and let us send you an email when Unnamed Theater Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Unnamed Theater Group:

Share