09/02/2026
💫
සූත්තරයක් කියා දෙන්නද !
ඔයාට අලුත් අවස්ථා උවමනා නම්, ලැබුණු අවස්ථාවට ස්තූතිවන්ත වෙන්න !
ඔයාට අලුත් තැනක් වුවමනා නම් , දැනට ලැබිලා තියෙන තැනට ස්තූතිවන්ත වෙන්න !
ඔයාට තව තවත් ජීවිතයට හොඳ දේවල් අවශ්‍ය නම් , දැනට ලැබිලා තියෙන පුංචි දේට ස්තූතිවන්ත වෙන්න...!
-Gumiho's Diary-