Shanu vadan hithata danena

Shanu 
vadan hithata danena hithata danena vadan

15/03/2024

Congratulations 🍾🎉
Happy 44th anniversary of CR 👏🏻
Sri Lanka Army commando Rejiment ❤️
All the best for our maroons 🤎💂🏻‍♀️🇱🇰

Sri Lanka Blackdevils

❤️❤️*ප්‍රාර්ථනාවක්*❤️❤️
25/12/2023

❤️❤️*ප්‍රාර්ථනාවක්*❤️❤️

*_:|කඩුපුල් මලකි නුඹෙ වත මගෙ හිත ගත්ත..._🌙❤‍🩹*_:|සියුමැලි දෙතොල් සයනය මත සිප__ගත්ත..._🌹🫀*_:|රාගී දෙනෙත් ගණ අඳුරෙදි හැඩ**...
24/12/2023

*_:|කඩුපුල් මලකි නුඹෙ වත මගෙ හිත ගත්ත..._🌙❤‍🩹*
_:|සියුමැලි දෙතොල් සයනය මත සිප_
_ගත්ත..._🌹🫀
*_:|රාගී දෙනෙත් ගණ අඳුරෙදි හැඩ*
*ගත්ත..._♥️*
_:|මම තනි බඹරෙකි නුඹෙ රොන් වල රස වින්ද..._🐝🥰..⛈️❤️🍃 *_S_h_a_n_u_*✍️🤍💫

24/12/2023

♥️...⛈️❤️🍃*
*_S_h_a_n_u_*✍️🤍💫

වචන හරියට පාවිච්චි කරන්න පුංචි ළමයෝ !
සමහර වෙලාවට ඔයාට ,
ජීවිතයක් ජීවත් කරවන්න පුළුවන් වේවි !
ඒ වගේ ම
වැරදි වචනවලට
තවත් ජීවිතයකට හැමදේම එපා කරවන්නත් පුළුවන් වේවි ! ......
ඉතිං පරිස්සමෙන් ...
කියන්න කලින් දෙපාරක් හිතන්න !

...⛈️❤️🍃 *_S_h_a_n_u_*✍️🤍💫

24/12/2023

ජයග්‍රාහී මානසිකත්වය ඔබගේ මීළඟ,
අභියෝගය ජයග්‍රහණය කරන්නට ඉමහත් හේතුවක් වෙනවාමයි, මිත්‍රයා....!!🙂💗...⛈️❤️🍃...⛈
*_S_h_a_n_u_*✍️🤍

දැනෙන උණුහුමට වඩා, නොදැනෙන උණුහුම ප්‍රබලයි...!!🥺🫂♥️ කොටින්ම කසිප්පු වලට වඩා වොඩ්කා මාරයි...!!🍻❤️😗               ...⛈️❤️🍃...
16/12/2023

දැනෙන උණුහුමට වඩා, නොදැනෙන උණුහුම ප්‍රබලයි...!!🥺🫂♥️ කොටින්ම කසිප්පු වලට වඩා වොඩ්කා මාරයි...!!🍻❤️😗
...⛈️❤️🍃*
*_S_h_a_n_u_*✍️🤍💫

 #පින්බර_පෝහෝ_දිනක්_වේවා
26/11/2023

#පින්බර_පෝහෝ_දිනක්_වේවා

මචෝ..!" 🖋️ මචියෝ..!"🕊️දෑත් පටලන් ඇවිදන් ගියත් අහිමි වෙනකොට ඒක දරාගන්න හරි අමාරුයි  😢එතකොට හරි වේදනයි😢වැටෙන කදුළු එහෙමත් ...
12/11/2023

මචෝ..!" 🖋️ මචියෝ..!"🕊️

දෑත් පටලන් ඇවිදන් ගියත් අහිමි වෙනකොට ඒක දරාගන්න හරි අමාරුයි 😢
එතකොට හරි වේදනයි😢
වැටෙන කදුළු එහෙමත් ගොඩයි"

හිත හදාගෙන ඉන්නවා කියලා හිතන්
මහා රෑට තනිවෙනකොට
කොහින් හරි ඇහෙන සින්දු කෑල්ලක් නිසා
මතක හදවත දවයි නැත්තන් මරයි'

උණු හාදූ දෙතොලතර තවරලා
පපුවට බර කරගෙන හුරතල් වෙච්ච හැටි
නිතර නිතරම මැවි මැවී පේනකොට
කඳුළු ගංඟා ගලයි නැත්තන් ගිලෙයි'

අහම්බෙන් එන මිනිස්සු
ආදරෙන් තියලා යන්නේ හරි ඉක්මනින්
වෙරළට ගහන රැල්ලට මැකිලා යන
බර අඩියි එතකොට දැනෙන සංකා දැඩියි"

උඹ නොදන්න කාරණාවක් කියන්නද මචෝ
ආදරේ නිසා දුක් විඳින හිත් එක්ක බලනකොට
සාගරෙත් හරි පොඩියි
ඇස්වලින් වැටුණු කඳුළු සාගරේටත් වැඩියි!"

...⛈️❤️🍃*
*_S_h_a_n_u_*✍️🤍💫

*තරුණ විය**පසු කරන බමුණු**උද්දාල.**ගුරුවරයෙකි තරුණ.**දුටු විට ලදක.**සෝදයි  වත.**යුහුසුළුව**කිරි පැණින.**දිනෙක නෙත**ගැටුන...
29/09/2023

*තරුණ විය*
*පසු කරන බමුණු*
*උද්දාල.*
*ගුරුවරයෙකි තරුණ.*

*දුටු විට ලදක.*
*සෝදයි වත.*
*යුහුසුළුව*
*කිරි පැණින.*

*දිනෙක නෙත*
*ගැටුනි.*
*සුර අගනක් වැනි*
*ස්වර්ණතිලකා ව.*

*දුටු විට*
*අග පසග.*
*ලොල් විය ඈට*
*උද්දාල.*

*අහොයි ගත*
*වූයේ තත්පර.*
*ඇද වැටුණි*
*ඔහු සිහිසුන් ව.*

*සගවා සිටි*
*කාමුක හැගුම.*
*නම් වෙස්මුහුණ*
*ගැලවුණි විගස.*
*___________________*

*අවැසි නම්*
*විදින්න ජීවිතය.*
*එපා සගවන්න*
*ඔබ ඔබව.*

*සිතන්න.*
*නොවන්න අයෙකු*
*වැන්නෙක්*
*උද්දාල.*

♥️✍️

🤗☺️
21/09/2023

🤗☺️

20/09/2023

Address

Colombo
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Shanu vadan hithata danena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Shanu vadan hithata danena:

Share

Category